අවුරැදු 7ක් ආදරේකලා කරන්න ඕන හැමදේම කළා උබට කියන්න මං එයාව නාවනවත් එක්ක අසනීප දවස්වල බලා ගත්තේ පුංචි එකෙක් තරමට පරෙස්සමට එ්ත් අපි අතර කිසිම දෙයක් නොවුනු ගානට මාව දාල ගියා එයාට වාසියට හැමදේම හදාගෙන.. අද උබට උනු දේමයි වෙලා තියෙන්නේ...ඉන්නෙත් ජපාන් වල...ඒත් මගේ හිතට සමාවක් දෙන්න හිතෙන්නේ නැහැ...නුල...