හිනාවෙන්න_හදවතින්
තැනක තිබුනා මෙසේ....
ඔබ 'නොන්ඩියා' යැයි විහිලු කරපු කොල්ලා...
එයා පාසල් ඇරිල ගිහින් කුලි වැඩ කරන කෙනෙක්.
අද ඔබ 'බැල්ලි' කියපු ගැහැනිය ... ඇය කන්්‍යාවියක්.
මහත නිසා ඔබ විහිලු කරපු කෙනා... මහත අඩුකරගන්න නොකා ඉන්නව.
අඩු වයසෙන් කියල ඔබ දොස් කියපු ගැබිණිය...
මාස 5කට කලින් අතවරයකට...