1. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    haha moda kama pradarshanaya karanna epa yako :lol: katada bomba gahuwe ? ridunata karanna deyak naha ithin meka thamai yatharthaya
  2. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    ඉතින් ඉන්දියාව ආසියාවේ powerful රටක් නෙවෙයි කියලද උබ කියන්නේ ? :ROFLMAO:
  3. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    මට නම් කිසිම අවුලක් නැහැ ඔය වාහනේ. වෙන රටවල් වල සෑහෙන්න මාකට් වාහනයක්. anith account eken awith e para :lol: රිදුනට මට කරන්න දෙයක් නැහැ ඉතින් Sorry ------ Post added on 1752797006
  4. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    හරි හරි බන් ඔව් මම ටොයිලට් තමයි හෝදන්නේ. උබට තරම් සල්ලිත් නැහැ මට උබ ඉතින් මොකටද ඔච්චර ඕක පර්සනලි අරන් තරහ ගන්නේ :lol:
  5. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    අම්මෝ අම්මෝ BYD චයිනීස් ලොල්ලට ඉන්දියන් වාහනයක් දැකලා මල පැනලා :lol: මම ඕකක් ගන්නේ නැහැ යකෝ. මම ලංකාවෙත් නෙවයි ඉන්නේ. මගේ ලග තියෙන්නේ Tiguan එකක්. :ROFLMAO:
  6. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    මම හිතුවේ උබ ඉන්දියන් කියලා දීපු පල් ටෝකේ හැටියට BMW, Benz, Ford වගේ එකක් ගන්න ඉන්න එකෙක් කියලා :lol:
  7. A

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    Yes, it's a very cheap car outside Sri Lanka and has a good build quality. Suzuki has done a great job with cost-cutting while maintaining the quality.
  8. A

    බෝතල් මූඩි හදන්න පටන් අරන් Midea ජපානේ Toshiba, panasonic ලවත් පහු කරපු හැටි..

    Next India ලගදි ඔෆිස් එකේ වැඩ වගයකට Mumbai ගියා පට්ටම දියුණුවක් වෙලා තියෙන්නේ. හැම තැනම තියෙන ගොඩක් දේවල් made in India පට්ට වර්ක් ෆෝස් එකක් ලෝකේ වටේම උන්ට ඉන්නේ African මාකට් එක නම් ඉන්දියාව දැනටමත් අල්ලලා ඉවරයි
  9. A

    AL පාස් නැති උපාධි නැති කෙනෙක් AL ලමයින්ට ක්ලාස් කරනව

    ඔව් ඉන්දියන් එවුන් ඔය රටවල් වල ටියුෂන් කරනවා. ටියුටර් කියල උන්ට කියන්නේ :lol: උන්ට ඕන සුද්දොන්ට වඩා ඉහලට යන්න. පට්ට තරගයක් උන්ගේ තියෙන්නේ. තව ටික කාලෙකින් Ausi, NZ නම් තනිකරම ඉන්දියාව වගේ වෙනවා
  10. A

    එකදිගට මහන්සියක් නොබලා ගෙවන ගානට උපරිමයෙන් පුක දෙන පුකදාර.

    ඉතින් ඌ සල්ලි හම්බකරගත්තම අපිට මොකද
  11. A

    Nissan’s budget N7 EV is going worldwide..❤️

    Nissan Leaf 2026 eka patta Micra ekath hodai wage.
  12. A

    Daihatsu Move

    Daihatsu (y)
  13. A

    ෂුදු නම්කිලාට 💦 වෙලා...😅😜

    eka nam camerawak atawala karapu scripted ekak :lol:
  14. A

    ඩිජිටල් 18% බද්ද ඔන්ලයින් බෑන්ක් ට්‍රාන්ස්ඇක්ෂන් වලටත් අදාලද ?

    meke thiyenawa online banking kiyala https://www.dailymirror.lk/breaking-news/Digital-services-that-will-be-taxed-18-VAT-announced/108-313569 ay ? ------ Post added on 1751960778
  15. A

    ඩිජිටල් 18% බද්ද ඔන්ලයින් බෑන්ක් ට්‍රාන්ස්ඇක්ෂන් වලටත් අදාලද ?

    අපි කාගේ හරි අකවුන්ට් එකකට රුපියල් 1000 ට්‍රාන්ස්ෆර් කරනවා නම් 1180 ගෙවන්න ඕනද ? Financial Technology (FinTech): online banking https://www.dailymirror.lk/breaking-news/Digital-services-that-will-be-taxed-18-VAT-announced/108-313569
  16. A

    ඊළඟ අරගලය එන්නෙ ...

    අරගලය කාගේ ප්ලෑන් එකක්ද ?

    No contents