1. A

    චීන්නු අලුතෙන් බැටරියක් හදල කියන්නෙ ඇත්තද

    නැහැ joint ventures ගහන්නේ ටැක්ස්‌ බෙනිෆිට් ගන්න. නැත්නම් ඔය වාහන චීනේ විකුනන්න බැහැ ඔය උබ දාල තියන bz3 එක චයිනීස් මාකට් එකට විතරක් ගහන එකක්. ටොයෝටා bz වෙන රටවල විකුණන එක ගැන හොයල බලන්න
  2. A

    චීන්නු අලුතෙන් බැටරියක් හදල කියන්නෙ ඇත්තද

    උබේ තියරියට අනුව සුසුකි කම්පැනිය කාර් හදන්න ඉගෙන ගත්තේ ඉන්දියාවේ මරුටි උන්ගෙන් :ROFLMAO:
  3. A

    මේ වගේ දේවල් දැන් ගිනි ගානට ලංකාවේ කඩ වලින් ගන්න වෙන්නේ

    අනවශ්‍ය දේවල් නොගෙන හිටියනම් ඉවරයි රටේ ඩොලර් ඉතුරුයි අවශ්‍යම නම් අදාළ බද්ද ගෙවල අරගන්න මේක පුදුම ඇඩියාවක් උනානේ ඒ පාර
  4. A

    මෙතනදි වතුර වල රස්නෙ වැඩි වෙනවද? වතුර නටන නිසා

    උබේ ජීවිතේ මාර ආතල් බන් උදේට නැගිට්ටා. කිරි තේ එකක් ගැහුවා කම්පියුටරේ දාගත්ත යූ ටියුබ් බැලුවා එළකිරි ආවා දවල්ට කෑවා බයික් එකේ රවුමක් ගැහුවා ආපහු කම්පියුටරේ දාගෙන හිටියා රෑ වෙලා කොත්තුවක් කෑවා නිදා ගත්තා අපිට කොහෙන්ද බන් ඔහොම ජිවිතයක්
  5. A

    සිංහලුන්ගේ බැටරි කාර්....

    ehema ekak naha ban. normal ewunuth EV gannawa dan
  6. A

    සිංහලුන්ගේ බැටරි කාර්....

    සිංහලු හැමදේම කරන්නේ රැල්ලට...ෂෝ එකට වාහනේ චාජ් වෙලා ඉවර උනාට පස්සේ පාක් කරලා තියෙන වෙලාවට ඔටෝ ගානක් අය වෙන විදියට හදයි
  7. A

    BYD ලංකාවට ගෙන්වීම නතර කිරීමට හර්ෂ ද සිල්වා සටනට..🛑

    BYD වල බොරුව පෙන්නුවාට පස්සේ උබට මොකද ඔච්චර තද වෙන්නේ :lol:
  8. A

    BYD ලංකාවට ගෙන්වීම නතර කිරීමට හර්ෂ ද සිල්වා සටනට..🛑

    ඕක තමයි මම උබට කලිනුත් කිව්වේ BYD බොරුව මට පේන්න බැහැ කියලා ඉන්ටනැෂනල් නිව්ස් බලපන් එලකිරියේම එල්ලිලා ඉන්නේ නැතුව උබ හිතන්නේ EV කියන්නේ BYD කියලද ? :ROFLMAO:
  9. A

    BYD ලංකාවට ගෙන්වීම නතර කිරීමට හර්ෂ ද සිල්වා සටනට..🛑

    උබ වගේ ගොනෙක් ඔහොම හිතන එක පුදුමයක් නැහැ ඔය රොයිටර් නෙවෙයි China's commerce ministry එකෙන් කියල තියෙන්නේ හරකා :ROFLMAO:
  10. A

    BYD ලංකාවට ගෙන්වීම නතර කිරීමට හර්ෂ ද සිල්වා සටනට..🛑

    මම නෙවෙයි හුත්තෝ කියන්නේ උබට ඉංගිරීසි තේරෙනවා නම් කියවලා බලපන්. :lol: මට EV එක්ක කිසිම අවුලක් නැහැ බොරුව වංචාව නම් පෙන්න බැහැ
  11. A

    BYD ලංකාවට ගෙන්වීම නතර කිරීමට හර්ෂ ද සිල්වා සටනට..🛑

    BYD fake sales scandal :ROFLMAO: China's commerce ministry will meet industry bodies and automakers including BYD and Dongfeng Motor to discuss increasing sales of "used cars" that were never driven...
  12. A

    ඇයි බං දොස්‍තරලා මෙහෙම?

    @emoji diaries මේක ඇත්තද බන් ?
  13. A

    ජෙප්පෙක් ටීචර් අම්මට කල සහ ගහන වැඩේ මෙන්න..

    මාලිමාවේ උනාට මේක නම් චීත්ත වැඩක්
  14. A

    ඊශ්‍රායලය අම්බානක කෑ බව ට්‍රම්පුත් පිළිගනී

    LoL...... dollar million ganak wiyadam karala intercept karanwata wada parana buildimak kadenna dena eka labaine :ROFLMAO:

    No contents