1. A

    මියගිය අයටත් සැත්කම් කර සල්ලි ගත් හොර ලේඩි ඩොකා

    දොස්තරලට රෙද්දේ රෙවෙන්න දෙන්න ඕන. දැන් ඕකුන් වැඩිය සද්ද නැතුව ඉන්නේ බය වෙලා :lol:
  2. A

    මෙන්න ඉරාන හම්බයෝ ආයේ ගහනවා. සාමය කඩයි.

    උන් පට්ට වේදනාවකින් ඉන්නේ උන්ගේ නියුක්ලිය ප්‍රොජෙක්ට් එක සයන්ටිස්ට්ල එක්කම ඉවරයක් කරලා දාපු එකට :lol:
  3. A

    Tel Aviv වල නවතම තත්වය

    බිල්ඩින් දෙකක් කැඩිලා :lol: ඉශ්‍රයෙල් - ඇමෙරිකා ඉරානේ ගන්න ඕන මිලිටරි ටාගට් ටික සේරම අරගත්තා :ROFLMAO:
  4. A

    Bunker buster

    ඉතින් යුද්දෙන් පස්සේ ඉරානෙ ඉකොනොමි එකට කෙලවිලාම ගියානේ. :lol: අද උන්ගේ රටේ බේසික් ඉන්ෆස්ට්‍රක්චර් එකවත් හරියට නැහැනේ. තෙල් තියන රටවල් වලින් අද දුප්පත්ම රටක් ඉරානේ. US නම් උන්ගේ ප්‍රොක්සි හරහා ඉරානෙට ඉරාකෙට ආයුද export කරලා හොඳ ගානක් හොයා ගත්ත. :ROFLMAO:
  5. A

    Bunker buster

    මොකද්ද නානා උබ මේ කියන්න උත්සාහ කරන්නේ ? ට්‍රම්ප්ට කොහොමත් ඕන උනේ ඉරානේ යුද්දෙක පටලව ගන්න තමයි ඕක ඕන එකෙක් දන්නවනේ :lol:
  6. A

    සටන් විරාම නෑ - ඉරානය

    උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්. කයිය විතරයි :lol:
  7. A

    Bunker buster

    ඊයේ ඉරාන් කාරයෝ එවපු මිසයිල සේරම ඉන්ටසෙප්ට් කරලා....පව් බන් උන්. උන්ගේ මිලිටරි එකත් ඉවරයි නියුක්ලිය ප්‍රොජෙක්ට් එකත් ඉවරයි. ඒකයි ඕකුන් පිස්සෝ වගේ මිසයිල එවන්නේ :lol:
  8. A

    හොස්පිටල් එකේ නැති බෙහෙත් පිටින් ගන්න ලියල දීලා අපිට වැරදි කාරයෝ වෙන්න බෑ.

    බෙහෙත් වර්ග නම් ගොඩක් අඩුයි තමයි ෆාමසි වලත් නැහැ සමහර බෙහෙත් පොනිල්ගේ ආණ්ඩුව වෙලාවට ටෙන්ඩර් දාල තිබුන නම් මෙහෙම වෙන්නේ නැහැ
  9. A

    Professor Jiang: United States will commit to a ground invasion of Iran

    Never :no: unta unge economy eka adagena yana eka wadagath yudda walata wada ara ratawal tharaha karaganna bari nisa un boruwata udaw karanawa wage pennanawa
  10. A

    USA 🇺🇸

    සෝවියට් සංගමය බිදවැට්ටවීමේ ප්‍රතිපල. දැන් අමෙරිකාවත් එක්ක හැපෙන්න කවුරුවත් නැහැ. ඇමෙරිකාව ගන්න තීරණ හරි කියලා ලෝකේ බහුතරයක් හිතන එකත් ඕකට තව එක හේතුවක්
  11. A

    ඇමරිකානු ප්‍රහාරයෙන් පස්සේ ඉරානය ඊළඟට කුමක් කරයිද?

    උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ :lol:
  12. A

    ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු යුධ කදවුරක් පිහිටවීමට සිදු උනොත්?

    කවුද මූ ? :lol: උගේ කටහඩ අහන් ඉන්න අප්‍රසන්නයි. 🤮
  13. A

    ඉරාන් කාරයෝ ඉන්දරේ ව රවට්ටල ද?

    ඉංග්‍රීසි ඉගෙන ගනින් ඉස්සෙල්ලම :lol:
  14. A

    🚨BREAKING🚨 ඉරානය ඇමරිකානු ප්‍රහාරය කළින්ම දැන ගෙන න්‍යෂ්ටික ආයුධ ෆෝඩෝ සංකීර්ණයෙන් ඉවත් කර ගෙන?? 🤪😁

    LoL... ඒ කියන්නේ උන් පිලිගන්නවා උන් ලග න්‍යෂ්ටික ආයුධ තියෙනවා කියලා
  15. A

    ඉරානයට ලැබුණු දඩුවම 💥

    අනාතවෙලා ඉන්නේ උබනේ
  16. A

    ඉරානයට ලැබුණු දඩුවම 💥

    අනිත් එවුන් කියන ඒවා මගෙන් අහන්නේ උබ පිස්සෙක්ද බන් ? :lol:
  17. A

    ඉරානයට ලැබුණු දඩුවම 💥

    මම කොහෙද කියල තියෙනෙන් මුස්ලිම් නිසා ඇමෙරිකාවේ ආයුධ තියාගන්න දෙන්නේ නැහැ කියලා ? උබට පිස්සුද :lol:

    No contents