ඔය වගේ interview එකකට ආපු කෙනා clearly ChatGPT වගේ AI tool එකක් live use කරන එක dangerous game එකක්. ඔහුගේ English accent එක perfect එකක් වුණත්, අඩුම ගානෙ clarification questions එකක්වත් අහන්නේ නැතුව, හැම එකකටම නිවැරදි උත්තර එක්කම සෙරිනිටි වලට type කරන එක suspicious. මේකේ funny part එක තමා – පොර...