ලංකාවේ ඊලග ජනාධිපති කවුරු වෙයිද ?

ලංකාවේ ඊලග ජනාධිපති කවුරු වෙයිද ?

  • අනුර

    Votes: 55 42.0%
  • සජිත්

    Votes: 21 16.0%
  • නාමල්

    Votes: 31 23.7%
  • පාටලී

    Votes: 24 18.3%

  • Total voters
    131

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උබල හිතන විදියට මේ අයගෙන් වැඩිම පොසිබිලිටි එකක් තියෙන්නේ කාටද ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    සජිත් or නාමල්

    පරණ හොරු මීටවඩා හොදයි කියලා මිනිස්සු දැනටමත් කියනවා. දැන් ඉන්න අය යන්නේ පරණ සෙට් එකටම ආයෙත් බලය ගන්න ඉඩ හදලා දීලා

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,348
    7,861
    113
    Jiwath wela hitiyoth Anura thama !
    Eth wena katawath nethi hathuro set ekak Anurata inne.
    (දූෂිත දේශපාලඥයන් , දූෂිත ඉහළ නිලධාරීන් , කුඩු බිස්නස් කරන උන් )

    මේ රට අපරාධ රාජ්‍යයක් වෙනවා මේ ආණ්ඩුව වැටුනට පස්සේ

    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    උබල හිතන විදියට මේ අයගෙන් වැඩිම පොසිබිලිටි එකක් තියෙන්නේ කාටද ?
    ඔයාට ඕන අනුර කියල කියාගන්නද?
    හරි එහෙම නම් අපි අනුර කියල කියමු, හරි
    මේ යන විදිහට චිරාත් කාලයක් ඉන්න ඕන අනුර තමයි
     
    • Like
    Reactions: Z e u s

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    Namal Or Sajith - ⚠️ Don't underestimate the power of stupid baiyas in large groups.

    ඕකුන් ආපහු හැරෙන්න මහා දෙයක් ඕනේ නෑ.. තවමත් ලංකාවේ වැඩිම ඡන්ද power එක තියෙන්නේ බයියෝ ටිකට.. ඊළඟට කාව කරේ තියන් දුවයිද කියල දෙයියෝ තමයි දන්නේ.. එක දෙයක් sure එකටම දන්නවා.. ආයෙත් මේ වගේම ගොබ්බයෙක් උස්සන් එන එක නම් sure..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,569
    6,878
    113
    Gedara
    Namal Or Sajith - ⚠️ Don't underestimate the power of stupid baiyas in large groups.

    ඕකුන් ආපහු හැරෙන්න මහා දෙයක් ඕනේ නෑ.. තවමත් ලංකාවේ වැඩිම ඡන්ද power එක තියෙන්නේ බයියෝ ටිකට.. ඊළඟට කාව කරේ තියන් දුවයිද කියල දෙයියෝ තමයි දන්නේ.. එක දෙයක් sure එකටම දන්නවා.. ආයෙත් මේ වගේම ගොබ්බයෙක් උස්සන් එන එක නම් sure..
    Accurate
     
    • Like
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නාමල්​

    Sri Lanka Kali GIF by Five
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,639
    113
    Namal Or Sajith - ⚠️ Don't underestimate the power of stupid baiyas in large groups.

    ඕකුන් ආපහු හැරෙන්න මහා දෙයක් ඕනේ නෑ.. තවමත් ලංකාවේ වැඩිම ඡන්ද power එක තියෙන්නේ බයියෝ ටිකට.. ඊළඟට කාව කරේ තියන් දුවයිද කියල දෙයියෝ තමයි දන්නේ.. එක දෙයක් sure එකටම දන්නවා.. ආයෙත් මේ වගේම ගොබ්බයෙක් උස්සන් එන එක නම් sure..
    :yes::yes::yes:
    පිනට කන්න බලන් ඉන්න අඩුකුලේ අඩු ආදායම් ලාබී බයියෝ නෝමල් ව කරේ තියන් දුවනවා, මුත්තා කජ්ජ ගහනවා. පුතානෝ ආර්‍යා හුත්තිගෙන් ගුටි කාලා යාල කැලේට වනගත වෙනවා. කයිවාරු ලපයා හැංගෙනවා.

    22-61f89a76131fc.webp