පොඩි ප්‍රශ්නය කීපයක් අාවා බන්ස්
1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට
2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න...