shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Campus Life 05-12-2018 10:51 PM ammata hikena pacha nogaha hitapan pons


    මේ කාටද මේ රිදිල තියෙන්නෙ.. :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යාළුවා;23197943 said:
    owa eka parak deparak wisdom wage ewata giyama hoyagattahaki bn kisima idea ekak nati ekek nam
    ape ayya karaya nn giya wisdom and abs mataka widiyata



    ඔවු wisdom එකත් හොදයි..
    Clz යන එක කරදරයි වගේනම් සම්පූර්නම self study කරන්නත් පුලුවන්.. :yes: books වල PDF files net එකෙත් තියනව හැබැයි ටිකක් හොයන්න ඕනි.. :yes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මමත් CIMA self study
    කරන්නෙ.. business වැඩත් එක්ක ශේප් එකේ එකත් කරන්න පුලුවන්.. :yes:

    මාත් කරා බන්... මට සෙට් වුනේ නෑ

    Academic වැඩ කරන්න පට්ට කම්මැලිකමක් අැවිල්ලා බන්‍

    මට කියපන්කො වෙන career path එකක් migrate වෙන්න ලේසි එහෙම... :eek:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    degree eka awul krgnna epa. 2 years hitapu eke eka goda dala inna machan. ita passe oni pukak. giyapu awurudu 2i watinne :P salli newei hehe. good luckmchn niyamai.