මට ආයෙමත් උඹට කියන්න තියෙන්නෙ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න කියන එක තමා,එක්කො ටිකක් කරුණු හොයලා බලල කියපන්,
මෙතන උඹ කිසිම දෙයක් අහන් නැති වෛද්‍යවරු සහ වෛද්ය සබාව කියලා කියලා තියෙන අප්‍රබං සෙ මොකක්ද ?
අනිත් වෛද්යවරු කිසිවෙක් හෝ වෛද්ය සබාව හරි මේ කාරණයට සම්බන්ධයක් නැත.තමන්ගෙ තියෙන පෞද්ගලික...