හැම බුද්ධ ශාසනයකම සිටිනව ඒ බුද්ධ ශාසනය පිහිටවපු බුදුන් වහන්සෙගේ රූපයට සමාන රුවක් ඇති මහ රහතන් වහන්සේනමක්, ඒක පාර මිතා පුරලා ලබාගත යුතු තත්වයක්,ඒ ඒ බුද්ධ ශාසනවලදී මෙවන් මහ රහතුන් දැකලා තවත් පුද්ගලයො මටත් අනාගත බුද්ධ ශාසනයකදී මෙවන් බුදුන්ට සමාන රූපකායක් ඇති ශ්‍රවකයෙක් වීමට හැකිවේවා කියලා...