ගොන් මී හරක් කතා කියන්න එපා යකො,,ලෙඩෙක් සැතකමකට සුදුසු නැද්ද කියන එක මූලිකවම තීරණය කරන්නෙ නිර්වින්දන විශේශඥ වෛද්‍යවරු,,මේ වගේ ස්ංකීර්ණ ඔපරේශන් එකකින් පස්සෙ ලෙඩාගෙ එන්න පුලුවන් ජීවිත අව්දානම ගැන හොඳටම දන්නෙ ඒ ගොල්ලො,මේ ලෙඩාගෙ තිබුනු තවත් ප්‍රශ්නයක් හින්දා ඔපරේශන් කරන එක අවදානම් වෙලා තිබුනෙ, ඒක...