Vtec හැම එකේම එන්නේ නැහැ. එන ඒවායේ hood එක ඇරියම engine එක උඩ ගහල තියෙනවා Vtec කියල. එහෙමත් නැත්තන් ඔකේ engine එකේ තියෙනවා side එකේ nut දෙකක්. අන්න එකෙනුත් vtec හොයන්න පුළුවන්. හැබැයි ඒ සීන් එක ගැන මම වැඩිය දන්නේ නැහැ. :no::no:
Vi-rs එක තමයි හොඳ, auto gear virs එකක් මම දැක්ක ikman.lk එකේ පෙරේදත්...