Picanto ඕල් ද වේ බ්රෝ! ඔය බඩකඩුත්තු ක්විඩ් ලබ්බ ගන්න එපා. උඹම Kia showroom එකකටයි, AMW showroom එකකටයි ගිහින් වාහන දෙක ගැන බලපන්. ඇතුලට නැගල, බොනට් ඇරලා, ටෙස්ට් drive picanto දෙනවද දන්නේ නැහැ!:sorry::sorry: හැබයි වාහනේ සුපිරි ක්විඩ් ලබ්බට වඩා! :lol::lol: