මෙහෙමයි.
ඕක දෙවෙනියට advertisement එක දාල තියෙන එකා car එක ගන්න ඇති පලවෙනි advertisement එකෙන්. ඔය ads දාන ගොඩක් එවුන් ඕක විකුනුවම අයින් කරන්නේ නැහැ බන්. එක නිසා පලවෙනි ad එක තවම ඇති. :dull::dull:
එත් දෙවෙනි එක ගත්ත එකා විකුනනවා උනත් එකේ millage එක 11ක් ම වැඩි. අන්න එකයි ප්‍රශ්නේ. මොකද ඕක සතියකට...