පිස්සුද බන්? අර අපේ gym එකේ අපිත් එක්ක සෙල්ලන් කරන එකෙක් ඉන්නවා. උගේ පට්ට ඇඟක් තියෙන්නේ. උ යකෝ දවසට තුන්පාරක් අතේ ගහනවලු. :rofl::rofl: දවසට තුනක් :rofl::rofl: එත් ඉන්නේ ඔය හෙන කාණ්ඩය වගේ. අතේ ගැහුවා කියල කෙට්ටු වෙන්නේ නැහැ බන්. හැබැයි දවසේ පොඩ්ඩක් ශක්තිය අඩුවෙනවා calories burn වෙන නිසා. හොඳම දේ...