මට ෆොටෝ එකක් print කරලා frame කරගන්න ඕනේ.
Size 30x40" එකට තමයි හදාගන්න හිතන් ඉන්නේ. මං නිකන් නෙට් එකේ බැලුවම දැක්ක විදියට නම් මීට වඩා පොඩ්ඩක් සයිස් අඩු frame එකක ගානත් 7500-9000 අතර වගේ. ඒ කියන්නේ මේ සයිස් එකට ගන්න නම් 10කට වඩා යනවා...
Studio එකක් තියෙන හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන්කො මට මේ...