Photo Frame Help???

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට ෆොටෝ එකක් print කරලා frame කරගන්න ඕනේ.
    Size 30x40" එකට තමයි හදාගන්න හිතන් ඉන්නේ. මං නිකන් නෙට් එකේ බැලුවම දැක්ක විදියට නම් මීට වඩා පොඩ්ඩක් සයිස් අඩු frame එකක ගානත් 7500-9000 අතර වගේ. ඒ කියන්නේ මේ සයිස් එකට ගන්න නම් 10කට වඩා යනවා...
    Studio එකක් තියෙන හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන්කො මට මේ සයිස් එකට ෆොටෝ ෆ්‍රේම් එකක් ගහගන්න කීයක් වගෙ යයිද කියලා?
    එහෙම නැත්නම් අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න. Glass එකකුත් එක්ක මේක ප්‍රින්ට් කරලා ෆ්‍රේම් කරලා ඔක්කොම 10ට අඩුවෙන් කරගන්න බැරි වෙයිද?