1. guyzon

    help ekak needed ;)

    Ebay එකෙන් ඕඩර් කරලා ගෙන්නගනින් යකෝ කවුරුත් ඕවා අල්ලන්නේ නෑ ගෙදරටම එනවා :rofl: නැත්තන් මේකෙන් ගනින් :P http://shybuy.lk
  2. guyzon

    COMBANK_සමග_මම

    මට නම් පරණ එකමයි හම්බුනේ :yes:
  3. guyzon

    වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

    පාරවල් හොයාගන්නේ කොහොමද ජීවිතේට ගිහිල්ලත් නැතුව? ඒ කැලෑවේ camping කරන්න පුලුවන්ද?
  4. guyzon

    Computer Table Help

    ඒක තමා බැලුවේ මාත්. දැනටම එකක් තියෙනවා ගන්න දෙයක් නෑ වේයෝ, ගුල්ලෝ ගහලා එහෙම. වතුර වැටිලා පපඩම් වගේ සමහර තැන් :sorry: අඩු ගානකට හොඳ හයිය ලෑල්ලක් හොයාගන්න බැරි වෙයිද? 10,000 ට අඩුවෙන් වගේ කරගන්න
  5. guyzon

    වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

    පට්ට මචං මටත් ආසාවක් ආවා උබලා ගිය පැත්තට යන්න. මට කියපන්කො යන විදිය එහෙම පොඩ්ඩක්. මේ අවුරුද්දේ යන්න :yes:
  6. guyzon

    Computer Table Help

    MDF board වලින් හදන එක හොඳයිද කල්පැවැත්මක් තියද බං? මට හොඳ හයිය මහත බෝඩ් ජාතියක් ඕනේ. කාලයක් ගියාම මැදින් පහත් වෙලා වතුර වැටුනම අවුල් වෙන ඒවා නැතුව හොඳ එකක්
  7. guyzon

    Computer Table Help

    දන්න කෙනෙක් උදව්වක් දියන්කෝ මේ වීඩියෝ එකේ තියෙනවා වගේ බිත්ති දෙකට අල්ලලා තනි ලෑල්ලක් වගේ computer table එකක් හදනවා නම් කීයක් වගේ යයිද? මොනාද මේවට ගන්න බෝඩ් හෝ ලී ජාතිය? iOax1shis00
  8. guyzon

    ඔහිය නවතින්න ගෙයක්

    bump Ohiye thanak thibba apita van ekakuth set karala dunna horton yanna number eka hoyaganna na ban. hambunoth dennam
  9. guyzon

    මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ!

    මුත්තගේ අහවල් එකට සුබ පතුම් :love:;)
  10. guyzon

    වෙඩි නොවදින තෙලක්‌

    උබත් අර ආසිරිගේ ගෝලයෙක්ද බං :lol:
  11. guyzon

    Alan Walker - Faded in 3d sound

    Headphone එක ගහලා පුටුවක වාඩි වෙලා ඇස්දෙක පියාගෙන මෙන්න මේක අහපන්.. පට්ටම ෆීලින්ග් එක :yes::yes: IUDTlvagjJA
  12. guyzon

    ඉස්ලාමයේ අම්මල ටික

    අල්ලාහ් ට රෙද්දේ රෙවිලා ඇති යකෝ මේකේ රිප්ලයි ටික දැක්කම :lol::lol:
  13. guyzon

    Youtube Earnings

    උබ තාම කෝපි කාලේ ජිවත් වෙන ඩයල් එකක් බං. පොඩ්ඩක් ඇස් ඇරලා සමාජේ දිහා බලපන් :yes:
  14. guyzon

    Perfect Day- iPhone Panorama!

    මුහුදු හුකන්නෙක් detected :rolleyes:
  15. guyzon

    නිදාගන්න/නැගිටින වෙලාව...

    නිදාගන්නේ උදේ 10 - 11 ට විතර. නැගිටින්නේ හවස 5ට විතර. සමහර දවස් වලට උදේ 9ට විතර නිදාගෙන හවස 3ට වගේ ඇහැරෙනවා
  16. guyzon

    Gaming Help

    කවුද කියන්නේ? :P Ghost Recon Wildlands NFS Payback WWII ඕන එකක් වැඩ. ගහලත් තියෙනවා. GTX1050ti 4GB එකක් තිබ්බම ඇති මේ ටික Ultra දාලා ගහන්න :love: Cafe වලට සෙට් වෙන්නේ 7 තාමත්. Gaming cafe කරන නිසා කියන්නේ :yes:
  17. guyzon

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02

    Yamaha R6 :baffled: Unregistered https://ikman.lk/en/ad/yamaha-r6-2008-for-sale-colombo
  18. guyzon

    කොස් මල්ලි අන්දලා..මාකඳුරේ මදූෂ් ගහපු සූක#

    පට්ට බං මටත් මේ වගේ ගේම් කාරයෙක් වෙන්න තමයි ඕනේ :sorry:
  19. guyzon

    FB Likes

    SMM Panel kiyala google karala balapan Likes, shares, YT views, etc... denna godakma indian karayo panel gahanawa. panel hadana eka lesi wadak nemei anika loku cost ekak yanawa. me link ekata gihin balanna. okkoma inne panel karana sellersla :yes...
  20. guyzon

    Gaming Help

    Gaming Cafe එකකට දාන්න හොඳ OS එකක්? :rofl: Windows නොදා කොහොමද ගේම් ගහන්නේ :P Windows 7 දාපන්. HandyCafe දාලා සේරම client pc ටික උබේ pc එකට connect කරපන්. Games: COD4 Dota LoL Blur NFS Most Wanted CS

    No contents