Android use කළා සෑහෙන්න කාලයක්. මට ඕනේ උනේ හැම එකම පාවිච්චි කරලා experience එක ගන්න Samsung, HTC, Sony, Dell, Huawei, LG පාවිච්චි කරලා ඇපල් එකක් පාවිච්චි කරලා මොන වගේද බලන්න හිතුනා. හැබැයි මොන කරුමෙටද දන්නේ නෑ ෆෝන් මාරු කර කර හිටපු මට ඇපල් එක ගත්තට පස්සේ ආයේ වෙන එකකට යන්න ආසාව නැති වෙලා ගියා...