මචන්ලා මන් 28 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්ම HTC Desire 626 (2GB) ෆෝන් එක ගැන අහල (link)..මොකද ඔෆිස් එකෙන් ස්ටාෆ් එකට දෙන්න තීරණය වෙලා තිබ්බේ ඒක නිසා..ඊටපස්සේ කට්ටියගේ කොමෙන්ට් එහෙම හොද තත්වෙක තිබ්බ නිසා ගිහින් ෆෝන් ටික ගෙනාව..ගෙනල්ල මට හම්බුන ෆෝන් එකේ ඔෆ් කරලා චාජ් කරද්දී error එකක් ආව..(ෆෝන් ඔක්කොම...