HTC DESIRE 626 Dual sim (2GB ram)

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මේ ෆෝන් එක පාවිච්චි කරන කව්ද ඉන්නේ..මේකේ 2GB රැම් එක එන ෆෝන් එකට octa core ප්‍රොසෙසර් එකද එන්නේ...?ඔෆිස් එකෙන් ස්ටාෆ් එකට දෙන්න යන්නේ මේක...ෆෝන් එක අවුල් නම් දැන්ම කියල වෙනස් කරගන්න ඕනේ බන්..මේක ගැන දන්නා උන් උබලගේ reviews මෙතන දාල උදව්වක් දීපල්ලා..ජය වේවා..

    gsmarena_001.jpg
     

    Rajixxx

    Member
    Aug 20, 2014
    29
    1
    0
    Mama use karanava oka. preforms nam niyamai, 2 GB ram, octacore processor,
    mamata aragena 1 month vitara Battary life ekanam nam davasa tama.
    habai ikmanin dirty venava cover ekak dala tamai use karanna ona.