HTC 626 / HTC 816

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මන් 28 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්ම HTC Desire 626 (2GB) ෆෝන් එක ගැන අහල (link)..මොකද ඔෆිස් එකෙන් ස්ටාෆ් එකට දෙන්න තීරණය වෙලා තිබ්බේ ඒක නිසා..ඊටපස්සේ කට්ටියගේ කොමෙන්ට් එහෙම හොද තත්වෙක තිබ්බ නිසා ගිහින් ෆෝන් ටික ගෙනාව..ගෙනල්ල මට හම්බුන ෆෝන් එකේ ඔෆ් කරලා චාජ් කරද්දී error එකක් ආව..(ෆෝන් ඔක්කොම සීල් පැක් ගෙනාවේ) පස්සේ ගත්ත තැනට කෝල් කලාම replace කරලා දෙන්නම් කිව්වා..එත් පැයකට විතර පස්සේ ෂොප් එකෙන් කෝල් කරලා කිව්වා ෆෝන් ටික ඔක්කොම ආයෙ ගේන්න මේ මොඩ්ල් එකේ ෆැක්ට්‍රි fault එකක් තියනවා උන් උන්ගේ ස්ටොක් එකම ආයෙ රිටන් කරනව කියල..ඒ වෙනකොටත් අපේ උන් ෆෝන් ටික උන්ට ඕන විදියට settings එහෙමත් හදාගෙන..මොනා කරන්නද කියල ෆෝන් ටික reset කරලා ගිහින් දීල ගෙනාව HTC Desire 816 එක..එකේ නම් ස්පෙක්ස් ටිකක් අඩුයි (ram 1.5GB) එත් build කොලිටිය නම් 626 එකට වඩා සුපිරි තව 5.5 inches ස්ක්‍රීන් එකක් තියෙන්නේ..ගෙනල්ල ඕන කරලා WIFI කනෙක්ට් කරපු ගමන් lollipop අප්ඩේට් එකත් ආව:P..626 එක ගන්න ඉන්නවනම් කව්රු හරි පොඩ්ඩක් හොයල බලල ගනිල්ලා..

    HTC-Desire-816-Now-Up-for-Pre-Order-in-the-UK-on-Sale-from-Early-May-438222-2.jpg
     
    Last edited:

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    626 kohenda gatthe kiyada? warrenty kohomada? 816 4g ekada? kiyak unada? 816 eke 720p viedo reord thiyenne.
     
    626 eka gaththe liberty eke Qtel kiyala shop ekakin 2years warrenty ekka eka 33,000 una..816 ekath ethaninmai gaththe 2years warrenty ekka eka nam 35,900k kiyala 35,500ta dunna..
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    626 eka gaththe liberty eke Qtel kiyala shop ekakin 2years warrenty ekka eka 33,000 una..816 ekath ethaninmai gaththe 2years warrenty ekka eka nam 35,900k kiyala 35,500ta dunna..

    phone kiyak gaththda? ai bun phone godak aram 400da adu kale? 4g ekada gaththe 816 ? monada aul? colur eka phone wala.

    ube office eke monada karanne? apita th enna.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා මන් 28 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්ම HTC Desire 626 (2GB) ෆෝන් එක ගැන අහල (link)..මොකද ඔෆිස් එකෙන් ස්ටාෆ් එකට දෙන්න තීරණය වෙලා තිබ්බේ ඒක නිසා..ඊටපස්සේ කට්ටියගේ කොමෙන්ට් එහෙම හොද තත්වෙක තිබ්බ නිසා ගිහින් ෆෝන් ටික ගෙනාව..ගෙනල්ල මට හම්බුන ෆෝන් එකේ ඔෆ් කරලා චාජ් කරද්දී error එකක් ආව..(ෆෝන් ඔක්කොම සීල් පැක් ගෙනාවේ) පස්සේ ගත්ත තැනට කෝල් කලාම replace කරලා දෙන්නම් කිව්වා..එත් පැයකට විතර පස්සේ ෂොප් එකෙන් කෝල් කරලා කිව්වා ෆෝන් ටික ඔක්කොම ආයෙ ගේන්න මේ මොඩ්ල් එකේ ෆැක්ට්‍රි fault එකක් තියනවා උන් උන්ගේ ස්ටොක් එකම ආයෙ රිටන් කරනව කියල..ඒ වෙනකොටත් අපේ උන් ෆෝන් ටික උන්ට ඕන විදියට settings එහෙමත් හදාගෙන..මොනා කරන්නද කියල ෆෝන් ටික reset කරලා ගිහින් දීල ගෙනාව HTC Desire 816 එක..එකේ නම් ස්පෙක්ස් ටිකක් අඩුයි (ram 1.5GB) එත් build කොලිටිය නම් 626 එකට වඩා සුපිරි තව 5.5 inches ස්ක්‍රීන් එකක් තියෙන්නේ..ගෙනල්ල ඕන කරලා WIFI කනෙක්ට් කරපු ගමන් lollipop අප්ඩේට් එකත් ආව:P..626 එක ගන්න ඉන්නවනම් කව්රු හරි පොඩ්ඩක් හොයල බලල ගනිල්ලා..

    HTC-Desire-816-Now-Up-for-Pre-Order-in-the-UK-on-Sale-from-Early-May-438222-2.jpg

    ubala ahana a api kiyanawa ekak,,,ekane man kiuwe 816 ekak ganin kiyala...mage 4 wei HTC eka...

    Lankawe HTC agent kenek na,ubala kagenda gaththe..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    phone kiyak gaththda? ai bun phone godak aram 400da adu kale? 4g ekada gaththe 816 ? monada aul? colur eka phone wala.

    ube office eke monada karanne? apita th enna.
    operation dept eke 5 denata gaththe machan..816 eka single sim 4G colur eka grey..;)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ubala ahana a api kiyanawa ekak,,,ekane man kiuwe 816 ekak ganin kiyala...mage 4 wei HTC eka...

    Lankawe HTC agent kenek na,ubala kagenda gaththe..
    agent kenek na nam thamai machan..ekai 2years replace warrenty ekkama gaththe..kohomath ofis eken every 3yrs phones denawa ban..