මචන්..මන් උබ එක්ක පුද්ගලික තරහක් නෑ..උබ හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක මන් හොදයි කියනවා..උබ විතරක් නෙමෙයි දිල්වාලේ උනත් හොද වැදගත් මනුස්සයෙක්ට දැනුමක් ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් දැම්මොත් මන් එකටත් හොදයි කියනවා..දේශපාලන ත්‍රෙඩ් වලදී උබයි මමයි ඉන්නේ දෙපැත්තක කියල..උබ දාන හොද ත්‍රෙඩ් එකකට ගිහින් උබට...