අපි ඔක්කොටම ඉතින් තියෙන පිxසුවක් නෙ FACEBOOK.එ උනට ඔයලා කවමදාවත් ඔයලගෙ Account එකට නොදන්න කෙනෙකුගෙන් හරි Page එකකින් හරි එන Request ඇඩ්ඩ් කර ගන්න යන්න නම් එපා,මෙවා ගොඩාක් දුරට ස්පෑම් (SPAM) කියන වර්ගයේ ප්‍රොග්‍රම්ස්.මෙවා ගෙන් ගොඩක් දුරට වෙන්නෙ ඔයලගෙ තොරතුරු,එයල ලබගන්න එක,ඔයලගෙ e-mail IDs එහෙම අරන් කරදර කාරී ඊ මේල් පනිවිඩ,එහෙමත් නැතිනම් ඔයාල මාර්ගයෙන් එයලගෙ Accounts ප්‍රොමොට් කරගන්නවා වගේ ගොඩාක් දේවල් කරගන්නව, ඔයාල නොදැනුවත්වම ඔයාලගෙ මේ පොඩි Click එකකින්... මම මේ පහත Add කරල තියෙන්නෙත් එ වගේ ස්පෑම් (Spam) එකක් තමයි.එවා එන ආකාරය ගැන ටිකක් දැනුවත් වන්න (ටිකක් නෙවේ ගොඩාක්).මේ වගේ දේවල් වලට හසු වෙන්න එපා..
Safe Your Privacy

මෙවා ගැන ගොඩ දෙනෙක් දන්නවා ඇති,නොදන්න අයට දැනගන්න කියලයි කිව්වෙ හොදේ
බලලා නිකන්ම යන්න එපා හොදේ


Safe Your Privacy

මෙවා ගැන ගොඩ දෙනෙක් දන්නවා ඇති,නොදන්න අයට දැනගන්න කියලයි කිව්වෙ හොදේ
බලලා නිකන්ම යන්න එපා හොදේ



