►. අද රෑට අහස බලන්න පාට පාට වැස්සක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඕකෙ පීක් එක ඊයෙ රැ බං. 9.00pm - 4.00 am. වෙදර් ෆෝකාස්ට් එක අවුල් ඊයෙ, අද. හෙට ටිකක් ශේප්. ඊයෙ රැ 2.00- 5.00 විතර වෙනකන් අතරින් පතර අහස ක්ලියර් උනහම 10-12ක් වගේ දැක්කා. හද තිබෙ නැ යකො උදෙ වෙනකන් ම. එකට හරියන්න රෙද්දෙ වලාකුළු... :angry:

    උඹ බැලුවද...? කොහොමද නිවුස් එක දැනගත්තෙ කලින්ම...
    මම නම් අද තමයි දැනගත්තෙ. දැනගත්තගමන්ම තමයි මේකට දැම්මෙ...
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උඹ බැලුවද...? කොහොමද නිවුස් එක දැනගත්තෙ කලින්ම...
    මම නම් අද තමයි දැනගත්තෙ. දැනගත්තගමන්ම තමයි මේකට දැම්මෙ...

    ඇයි බන් හැම අවුරුද්දකම ඕක එනවනෙ. ගල ගෙවෙනකන්ම එනවා.. :D
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නැගිටපියවු
    උල්කාපාත පෙනවා :D
    අද නම් වලාකුළු නෑ:yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බැලුව ගමන් පෙන්නෙ නෑ මචං.
    විනාඩියකට 1 වගේ පෙන්නෙ.
    Photo 40ක් විතර ගත්තා එ්ත් එකක් වත් camera එකට අහු වුනේ නෑ. :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක හොඳයි..
    මහ රෑ කට ඇරගෙන කෙළ පෙරාගෙන උඩ බලාගෙන ඉන්නව දැක්කොත්
    වටපිටාවේ අය බය වෙයි...

    26.gif