1. DX-

    The difference between the rich and the poor in Muslim world and rest of the world

    අන්න අරහෙ පුටිං ගහනවා. ඕක තියලා පලයං...!
  2. DX-

    කෙල්ලෙක්ට ප්‍රශ්නයක්

    උඹත් අවයවේ පෙන්නහන්..! එතකොට හැමෝටම අවයව නැ කියල දැනගනී බං... ලේසියි වැඩේ... :lol::lol::lol:
  3. DX-

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ගැනි ලස්සන උනාට මදි... උයන්න පිහන්න වගේම දරුවො හදන්නත, වැඩපල කරන්න පුලුවන් කමත් තියෙන්න ඕනෙ. ඔය රට හරක් ටික කරේ ගෑනිට තොරම්බල් අල්ලපු එක විතරයි...! අන්තිමට ඒකි වදයි, තමන්ගෙ කියල කිසිම නිශ්පාධනයක් නැතුව ලෝකෙට පරකාසෙ පෙන්නල විතරයි... දුක ලක්ෂ 60 ගැන නෙමේ... 58 ලක්ෂයක් වෙච්ච මොලේ මැටි තියෙන උන්...
  4. DX-

    නොදෝමකින් මෙහෙමත් එවුන්

    ඔය ධර්මචක්‍රය නෙමේ බං... ස්ලෝලොයිඩ් පටිය ඔතන රීල් එක....
  5. DX-

    machan podi un enna epa ..

    "එතකොට එතනින් යන අරාන්‍යයේ ඉන්න......" ඔන්න ඔහොම එව්ව තමා ප්‍රභන්ධ සාහිත්‍ය පෝෂණය කරන්නෙ....! සීයට නැත්තං නැත්තන් උඹට හොද අනාගතක තියෙනවා ඒ අංසයෙන්... :rolleyes::rolleyes::rolleyes:
  6. DX-

    පියයුරු අසාමාන්ය ලෙස මහත් වීම ( පිරිමි අයග#

    කකා බිබී පුටුවෙ තපින්නෙ නැතුව බයිසිකලයක් වත් අරන් පැදපං. උදේට ටිකක් දුවපං. Stretching ටිකක් කරපං.
  7. DX-

    මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව

    මුකුත් නොකර හිටපන්. 700 ට නඩු යන්නෙ නැ බං. නඩු ගාස්තුත් ඊට වඩා යනවා... :rofl::rofl::rofl:
  8. DX-

    Shanali Weerasinghe - sundari ahinsakai

    "යං කෝ තකෝ"
  9. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    තේරුමක් නැ..... අප්පච්චි දිනවමු.:lol::lol::lol:
  10. DX-

    මානසික තත්වයක්

    Entertainment
  11. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    අහගනිං - 1950 හෙ දි පොන්නම්බලම් ගෙනාපු පනහට පනහ යෝජනාව හරියට කළමණාකරණය කලේ නැහැ. එකෙන් දෙශපාලන වාසි අරගෙන රට ගිනිගන්න තැනට වැඩ කරපු එකයි කලේ. 01. භාෂා ප්‍රශ්ණය - 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එක තමයි ලොකුම ප්‍රශ්නේ. තමන්ගෙ මව් භාශාවෙන් පරිපාලණය සමග ගණුදෙනු කරන්න බැරි උනා වගේම සිංහල...
  12. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    තවත් මුකුත් කියන්නෙ නැ බං... වැඩක් වෙන්නෙ නැ.... තව හිතපං කියල තියෙන්නෙ මොකද්ද කියල.... :lol::lol::lol:
  13. DX-

    හොඳම චන්ද අනාවැකිය

    මංජුල පීරිස් මරුට.... දෙරණ පාර කියන තාරුකා සදහා ඉන්දික තොටවත්ත කැදවයි...!
  14. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    ඇලෙක්ස්සැන්ඩර් යනු තවදුරටත් වර්තමානයට වලංගු අධිරාජ්‍යයෙක් ද..? පර්සියාව යටත් කරගන්න කලින් මිනිහා සොල්දාදුවන්ට සතියක් පුරාම නගරය මංකොල්ල කන්න දුන්නා.... එත් මාහා ඇලෙක්සැන්ඩර් අදිරාජ්‍යයා කියල කියන්නෙ.......! තව හිතපං යාලුවා....
  15. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    හරිම සරළයි නේ බං....... පක්ශය සහ ප්‍රතිපත්ති.... ප්‍රතිපත්තිය වෙනස් උනහම ඉන්න බැරි උන් යනවා.. එකයි කලිනුත් කිව්වෙ.... පිනුම් ගහන උන්ට සහ අවශ්‍යතාවයට අනුව තීරණ ගන්න බැරි උන්ට ඉන්න බැ ජවිපෙ ඇතුලෙ... 2005 කියන්නෙ සෝමවශ නං මේ 2015 බං... ඔය වගේ තමා 87/89 ගැනත් මිනිස්සු කතාවෙන්නෙ.... ඒ විජේවීර සහ...
  16. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    කියපන් බලන්ඩ එක දෙක තුන ආදී වසයෙන් ජනතාවට....සාරාංශය දාපං... වදින්නං යූටුබ් ලින් නම් ඇදල දාන් එපා අහපං කියලා..... වෙලාවට ලෙනින් හිටියෙ නැත්තෙ
  17. DX-

    ජෙප්පනේ වරෙව්! උත්තර දීපියව්!

    මෝඩ තකතීරුවෝ..... කුරුණැගල පාරෙ දිගටම ගිහින් පුත්තලමෙන් බැහැපං...... වෙනස්වෙන්නෙ නැතුව එකම ප්‍රතිපත්තියක් තියෙන්නෙ මැතිවරණ ප්‍රකාශනයේ විතරයි. ජාතික ප්‍රතිපත්තියක් කියල එකක් මෙතුවක් මොකකටවත් හදල නැ... ඉන්න උන් ඔය හැම පක්ශෙකම ඉදල පැනපු උං.... ඉතිං උන්ගෙ ප්‍රතිපත්තිත් එහ්මයි.. එහෙම නැති එකම පක්ශෙ...
  18. DX-

    හොඳම චන්ද අනාවැකිය

    බයියන් අනාතයි...!, මහින්ද දිවුරුම්දීම ප්‍රතික්ශේප කරයි.....! හිටපු ජනපතිට ලැබෙන වරප්‍රසාද අහිමිවීම නිසා යැයි සැකයක්... කඩුවෙල බයියන් වස බොයි....!විමල් වීරවංශ රටින් පනී....! ගම්මන්පිල ජාතික ලැයිස්තුවෙන්....! රුපියල්ල් සීය ඉල්ලා බිරිද නඩු පවරයි...!
  19. DX-

    චන්දෙ ගැන මගේ Predictions .

    "සුමනදාස හොදයි උඹට වඩා...!" විද්වත් අදහසකි. :lol::lol::lol:
  20. DX-

    Laser printer එකක් ගන්න උදව්...

    ගාන කියපාන්....බාක්ලේය්ස් එකේ තියෙනවා 11750. wifi නැ හැබැයි. ටෝනර් එක 7700 වෙනවා බං....

    No contents