1. DX-

    6th Generation Laptops.

    හුවමාරු වට්ටං නැද්ද බං..? :rofl::rofl::rofl:
  2. DX-

    "Guess" What is this?

    මෙන්තෝල් කැට.
  3. DX-

    ජීවිතයේ කුජීත භාවය යනු.

    වැලක් ලෝඩ් වෙන්න තබා බලන්න ලැහැස්ති වෙන කොටම කරන්ට් එක යැම තරං ඔය එකක්වත් කුජීත නැ ඕයි...! :angry::angry::angry:
  4. DX-

    මිල_අඩු_ඉන්ටර්නෙට්

    මිල ඉහල දාන එක කොහොම උනත් පහුගිය මාස 3ක් තිස්සෙම SLT බල්ලො මොකක් හරි මගඩියක් කරනවා. 40GB මේ තිබ්බ මේ ඉවරයි.
  5. DX-

    කුඩළු~පොට්ටනිය

    හදන විදිහ දාපං කො...!
  6. DX-

    Diyatha uyana?

    කිලෝමීටර් 49 ඇවිල්ලා බලන්න දෙයක් නැ යකෝ එකෙ. වෙන කොහෙ හරි පලය. නැත්තන් ෆිල්ම් ෆෙස්ටිවල් එක බලපන් අදයි හෙටයි.
  7. DX-

    DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

    නිකන් දෙන camera bag - free - බැක් පැක් එකක්ද...? 8GB chip -free class කීයද Tripod - free maximum weight එක කීයද , බර කොච්චරද? Nikon cap - free :lol: Nikon T shirt - free :lol::lol: Nikon Traveling Bag - free :lol::lol::lol: Nikon Key tag - free :rofl::rofl::rofl: මේවගෙ වැඩ කිඩ, සවි සක්තිය...
  8. DX-

    External Hard

    ගත්තනං කටවාගෙන හිටපන් උට්ටෝ....! ඕව ප්‍රසිද්ධ උනාම තව එකෙක් වැඩක් කරගන්නෙ කෝමද...? :frown::frown::frown:
  9. DX-

    කොහේද අනේ ඔයා මේ යන්නේ..?

    උට්ටෝ.... අතක් පයක් කැඩුනම හරි වේදනයි...! වෙලා නැත්තන් ඉස්පිරිතාලෙකට ගිහින් බලපන්. :yes::yes::yes:
  10. DX-

    මගුලක් බලන්න ගියා කියහන්කො..

    ඔව්වත් ප්‍රස්නද යකෝ... මෙව්වනෙ අහන්න ඕනෙ... ලංකාවට නිදහස ලැබුනෙ කවද්ද..? ලංකාවෙ අගනුවර මොකද්ද....? සුජී යනු කව්ද....?
  11. DX-

    ලංකාවට_අත්භූත_යානයක_කොටස්

    හිරු ගොසිප් එකේ බලපන් කො... ලෝක විනාසෙ ගානට වැඩේ දෙන්නෙ.... නෙදකින් ලබ්බෙ හිරු.....!කොණ්ඩයගෙ අනිත් එක
  12. DX-

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    පයින් පලයන්. පට්ට ලස්සනයි. හෙන කට්ට හැබැයි. අතරින් පතර ශෝට් කට හම්බෙනවා කන්ද නගින්න. හැතැම්ම 9 තියෙනවා
  13. DX-

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    ඇයි බන් කුවේනි මෝඩ වෙලා විජේට දුන්නනේ... ලොල් ඕයි...! තමන්ගෙම උන්ට කෙලෙව්වෙ....! සබ්බෙ ලබං ගිවිසුමක් කිවවනවා.... :lol::lol::lol:
  14. DX-

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    ආපහු පක (ගෙඩිය ) තමයි. බම්බුව්වේ ගිවිසුම. රජාට මදන විසේ නොතිබනම් තාමත් සුද්දා බලනෙන් මෙහාට එන එක හීනයක්. ගිවිසුමක් නෙමේ බං. තමන්ගෙ වාසියට රජාට කෙලවන්ට වටේ හිටපු උන් පාවල දුන්න රට.
  15. DX-

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    ලොල් ඕයි... වැස්සට යටවෙන්නෙ නැති පාර හදන තාක්සනේ සුද්දො විනාස කරලා.... ආපහු පක (ගෙඩිය) තමයි..!
  16. DX-

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    හෙළයන් ඔක්කොම කරලා... එක වැස්සකට යටවෙන්නෙ නැති පාරක් හදාගන්න බැ....! පක (ගෙඩිය) තමයි...!
  17. DX-

    Pre Shoot for 5000/=

    ඇත්ත මචන්. ඒත් ඇත්තම කතාව මේකයි. වෙඩින් එකට අදින ඇදුම, පෝරුව, කේක් පෙට්ටි අරව මේවා, මගුල ගන්න හෝල් එක, දොට්ට බහින වහනේ පවා කලින් බලනවා, ඇදුමනං ඇදලත් බලනවා. ඔය ඔකොමගෙ මතක සටහනක් විදිහට තමයි ඇල්බම් එකක් කරන්න බාරදෙන්නෙ. එක කරන මිනිහා දැනගන්න ඕනෙ හරියට කරන්න, ඒක වගකීමක්. ඒ වගකීමට තමයි අය කරන්නෙ...
  18. DX-

    Pre Shoot for 5000/=

    speed light මුකුත් පාවිච්චි කරන්නෙ නැද්ද එතකොට..? පින්තූර ටිකකුත් දාමුකෝ බලන්ඩ...
  19. DX-

    Pre Shoot for 5000/=

    පාවිච්චි කරන උපකරණ ටිකයි සාම්පල් කීපයකුයි දාමු බලන්න එහෙනං.
  20. DX-

    Pre Shoot for 5000/=

    උඹනම නියම ඡායාරූප සිල්පියෙක්. මම උබට දිගටම වැඩ දෙන්නම් හැබැයි ඔය ගානටම කරනවනං. උඹට 5000 හම්බෙනවා මම කතාකරන ගාන කපල් එකට කියපං.... :lol::lol::lol::lol::lol: ඉස්සෙල්ලා විකුනන්න කලින් විකුනන්නෙ මොනවද කියල ඉගෙනගෙන හිටපං හරකා...

    No contents