පඹයෙකුට ඇබෑර්තුවක්....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බයිප්ප බාසෙක්ට දෙන්න ඇත්තේ එකයි. ඉස්සර නම් ගෝටාගේ නම ඇහෙද්දීත් LLTE පරයන්ට කලිසමේ මුත්‍රා පිටවෙන සයිස් එකට තිබ්බ තනතුරනේ කන්නේ මේකා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔය උගේ අම්මගේ 50 රීලෝඞ්වල ප‍්‍රතිඵල..... මැන්ටල් එවුන් හිතන් ඉන්නේ ඌ හැර අනිත් ඔක්කටොම මැන්ටල් කියලා.... :lol:

    :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,356
    113
    මොකක්ද බං ඒ කතාව.... :rolleyes: අමාත්‍යාංශ ලේකම්වරයෙක් කියන්නේ පරිපාලන නිලධාරියෙක් බව ඇත්ත... ඒ වුණාට යම් අමාත්‍යාංශයකට ලේකම්වරයෙක් පත් කරන්නේ ඒ විෂයපථය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්.... ප‍්‍රායෝගිකව පරිපාලනයේ යෙදෙන්නෙ පුලූවන් වෙන්නේ එතකොටයි... සාලාවේ සිද්ධියේ දී ත් වරායේ සිද්ධියේදීත් ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශවලින් එයාගේ විෂය දැනුම මදි කියල්ල ඔප්පුවෙනවා.... ඊයේ කතාවෙන් පස්සෙ එයාම එයා ගැන තක්සේරු කලා....

    එක තමයි කියන්නේ ඔය job එක පයිප්ප බස් කෙනෙකුට වගේම පැට්‍රොල් ෂෙඩ් එකක පැට්‍රල් ගහන කෙනෙකුටත් කරන්න පුළුවන්

    හැබැයි අයියා ජනාධිපති නම් හොයන්න කෙනෙක් නැනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය උගේ අම්මගේ 50 රීලෝඞ්වල ප‍්‍රතිඵල..... මැන්ටල් එවුන් හිතන් ඉන්නේ ඌ හැර අනිත් ඔක්කටොම මැන්ටල් කියලා.... :lol:

    පඹයෙකුට ඇබෑර්තුවක්.... 12-19-2016 11:08 AM අම්මටත් ලැජ්ජයි පකෝ...

    lol look at your talking. you are looking for others problems but still can't find your place lol may be beggars like you those thieves are seen like a king's family but for us they are like servant who do our works since i know those people from their village life. :P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අවුරුදු තිහක් යුද්ධයක් තිබ්බ, ලෝකේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානේ තිබ්බ රටකට මොකටද බන් කොන්ද පන තියෙන ආරක්ෂක ලේකම්ලා? ඔය පාරෙ යන පොන්නයෙක් අඬගහල ඉන්දවල තිබ්බනං හරි. ඒකනේ ඔය කරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    එක තමයි කියන්නේ ඔය job එක පයිප්ප බස් කෙනෙකුට වගේම පැට්‍රොල් ෂෙඩ් එකක පැට්‍රල් ගහන කෙනෙකුටත් කරන්න පුළුවන්

    හැබැයි අයියා ජනාධිපති නම් හොයන්න කෙනෙක් නැනේ

    හොයන්න දෙයක් නෑ පොන්ස්. හමුදාවේත් වැඩ කරපු කෙනෙක් නේ. වැඩ කොහොමද කියන එකත් කරලා පෙන්නලා තියෙන්නේ.උබලා වගේ පක්කලි එවුන්ට රිදෙනවා ඒවාට. අපිට කොරන්න දෙයක් නෑ ඒවාට. සිරිසේන මූව දැම්මේ මු උගේ ක්ලාස් මේට් නිසා.නැතුව වෙන ලබ්බකට නෙවි. යුද්දේ තියෙන කාලේ එහෙම මූ හිටියානම් බලන්න තිබුනා :lol::lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බයිප්ප බාසෙක්ට දෙන්න ඇත්තේ එකයි. ඉස්සර නම් ගෝටාගේ නම ඇහෙද්දීත් LLTE පරයන්ට කලිසමේ මුත්‍රා පිටවෙන සයිස් එකට තිබ්බ තනතුරනේ කන්නේ මේකා

    :yes::yes::yes::yes:

    කොටි විතරක්ද බං, හම්බයොත් එහෙමයි, දෙමලුත් එහෙමයි, පාතාලේ පතෝලයොත් එහෙමයි ...
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    meke inn thama aththa piliganna bari un dakkama lankawada kiyala hithenawa bn...eda kareth ok ada karanneth oka sinhala u thamage eka pawaladeela ita wadiya naraka ekekne ganne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    හොයන්න දෙයක් නෑ පොන්ස්. හමුදාවේත් වැඩ කරපු කෙනෙක් නේ. වැඩ කොහොමද කියන එකත් කරලා පෙන්නලා තියෙන්නේ.උබලා වගේ පක්කලි එවුන්ට රිදෙනවා ඒවාට. අපිට කොරන්න දෙයක් නෑ ඒවාට. සිරිසේන මූව දැම්මේ මු උගේ ක්ලාස් මේට් නිසා.නැතුව වෙන ලබ්බකට නෙවි. යුද්දේ තියෙන කාලේ එහෙම මූ හිටියානම් බලන්න තිබුනා :lol::lol::lol::lol::lol:

    :rofl:
     
    • Like
    Reactions: KDH

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    උඹ ඉන්ටනෙට් එකේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව පිරිමියෙක් නම් කෝල් එකක් දීලා අහපන්. පම්පියා:D

    ඇයි බං මොකක්හරි තනතුරකට "කොන්ද පණ තියෙන මිනිහෙක්,නියම පිරිමියෙක්,මොරාල් පොරක්" දන්න ඕනෙ කියලා කියනකොටම UNP එවුන්ට මෙච්චර රිදෙන්නෙ:D:D:P ඒ කරලා පුක හපාන කෑගහනවා ඒ මොකටද මොරාල් කොන්ද මොකටද යකෝ ලේකම් කෙනෙක්ට තොපි වහල්ලු කියලා:P:D බොල පොන්නයිනේ ආරක්ෂක ලේකම් කියන්නෙ මරණාධාර සමිතියේ ලේකම් නෙවෙයි ඌ තමයි රටේ ආරක්ෂාව භාරව කටයුතු කරන්න ඕන තීරණ ගන්න ඕන....ඒ පෝස්ට් එකේ ඉන්න ඕන හදිස්සි තත්වෙකදි දෙකට නැමෙන්නැතුව කොන්ද පණ ඇතුව තීරණ ගන්න පුලුවන් රටට සිංහල බෞද්ධ කමට ආදරේ සිරා මොරාල් පොරක් මිසක් එක එකාගෙ ලොවන ගොබ්බ නිවට පොන්න පඹ ගම්බට්ටෙක් නෙවෙයි :P:D
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    දැනට ලේකම් වරුන් වශයෙන් ඉතිරි වෙලා ඉන්නේ ආණ්ඩුව කියන ඕනේ වැඩක් කරලා තමන්ගේ තැන රැකගන්න උත්සහ කරන සෙට් එකක්..කොන්ද පන තියන මිනිස්සු ටික කොන්ද යන්න කලින් අයින් උනා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උඹ ඉන්ටනෙට් එකේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව පිරිමියෙක් නම් කෝල් එකක් දීලා අහපන්. පම්පියා:D

    Hina hina
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    හොයන්න දෙයක් නෑ පොන්ස්. හමුදාවේත් වැඩ කරපු කෙනෙක් නේ. වැඩ කොහොමද කියන එකත් කරලා පෙන්නලා තියෙන්නේ.උබලා වගේ පක්කලි එවුන්ට රිදෙනවා ඒවාට. අපිට කොරන්න දෙයක් නෑ ඒවාට. සිරිසේන මූව දැම්මේ මු උගේ ක්ලාස් මේට් නිසා.නැතුව වෙන ලබ්බකට නෙවි. යුද්දේ තියෙන කාලේ එහෙම මූ හිටියානම් බලන්න තිබුනා :lol::lol::lol::lol::lol:

    Gota Army aswela 90's wala rata panne ai?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Gota Army aswela 90's wala rata panne ai?

    ගෝටා අස්වෙලා ගිය හේතුව වැඩක් නෑ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තැනට නුසුදුසු එකෙක් දාපු එකයි.

    ආමි එකේ හිටියනේ බං ගෝටා. දැන් ඉන්න පයිප්ප බාස් ආමි එකේ හිටියේ වත් නෑනේ. මූ පයිප්ප රින්ච් එකක් අරන් යුද්ධෙට යන්න කියල ජාතියේ එකෙක් නේ . වෙපන් එකක් වත් අදුරනවද අඩු ගානේ ? සාලාවට ගිනි තිබ්බෙත් ඔය පොන්නයෝ රැල එකතුවෙලා. දැන්වත් පිලිගනින් ඒක. UN එකට උන පොරොන්දු ඉටු කරන්න. ප්‍රභාකරන්ට වත් කරගන්න බැරි වැඩක් තමා ඔය මල් පොන්න සක්කිලි රැල එකතුවෙලා කරේ.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    ගෝටා අස්වෙලා ගිය හේතුව වැඩක් නෑ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තැනට නුසුදුසු එකෙක් දාපු එකයි.

    ආමි එකේ හිටියනේ බං ගෝටා. දැන් ඉන්න පයිප්ප බාස් ආමි එකේ හිටියේ වත් නෑනේ. මූ පයිප්ප රින්ච් එකක් අරන් යුද්ධෙට යන්න කියල ජාතියේ එකෙක් නේ . වෙපන් එකක් වත් අදුරනවද අඩු ගානේ ? සාලාවට ගිනි තිබ්බෙත් ඔය පොන්නයෝ රැල එකතුවෙලා. දැන්වත් පිලිගනින් ඒක. UN එකට උන පොරොන්දු ඉටු කරන්න. ප්‍රභාකරන්ට වත් කරගන්න බැරි වැඩක් තමා ඔය මල් පොන්න සක්කිලි රැල එකතුවෙලා කරේ.

    Bays Gota thamange batch mate's la wecha SF n Janaka perera ltte wirudawa jivithe paraduwata thiyala yuddha karaddi baye dala gihila aiya janadhipathi unama 1kaparatama Def sec una

    Dan inna Def Sec pipe bass kenekda peashnayak nae ne hitapu 1kena NYC supermarket murakarapu porakne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Hina hina

    උඹ මම අපි හැමෝම සයිබර් වීරයෝ තමයි ලොක්ක... වැදගත් වෙන්නේ ඒ වීරකම මතවාදයක් විදියට සමාජගත කරන්න පුලුවන්ද කියන එක... ඒ සමාජගත කිරීමේ හැකියාව මට තියෙනවා කියල නිහතමානිව කියනවා... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Bays Gota thamange batch mate's la wecha SF n Janaka perera ltte wirudawa jivithe paraduwata thiyala yuddha karaddi baye dala gihila aiya janadhipathi unama 1kaparatama Def sec una

    Dan inna Def Sec pipe bass kenekda peashnayak nae ne hitapu 1kena NYC supermarket murakarapu porakne

    ගෝඨා මහින්ද කෙක්කෙන් හරි කොක්කෙන් හරි කොටියා කියන ගෙඩිය හාන්සි කලානේ.... වැදගත් ඒකයි.... උඹ ඊයේ දෙරණ සාකච්චාව ටිකක් බලපංකෝ..... ආරක්ෂක ලේකම් කතා කළේ මොනවද කියල බලපං.... මේ වගේ එවුන් අඩුම තරමේ ඉස්පිරිතාලෙක සිකුයුරිටි ඉන්චාර්ජ් කෙනෙකුටවත් ගැලපෙන්නේ නෑ.....