ගෙම්බා ආව ගෙම්බා ආව
හෝව් හෝව් මම ආව ඔන්න
නැවතත් දෙන්න කවි ටික නියමෙටම
පිස්සු හැදිලා හිටියේ මම දවසටම
දෙනවා අද රත්ත්රියේ ඇති හැලෙන්නට
හිටියේ ගිහින් ක්ලාස් බී සී
රිවිෂන් එක්ක තිබුනේ තියරිත්
ඉගනගැනීම හිසරදයකිනේ එකත්
අනගාතෙට එහෙම කියා බැරිම මචන්
පිස්සු හැදුනා පසුගිය කවි කියනකොට
ආඩම්බරයි දැන්නම්...