1. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දන්නවද පැන්තරයෝ මේ සීන් එක මගේ කෙල්ල උසයි මට වඩා අගල් එක එසේ උවත් ඒකිට ඇති මගේ ආල අඩු නොවෙමි මැරුණත් එය කිසිදාක
  2. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    එන්නම් ගිහින් පාන් අරගෙන යාලු එලෙසම ආච්චිටත් ආප්පත් අරගෙන යාලු උඹල එහෙනම් නොසලකළා මගේ පාලු අරගෙන පලයන් මේ ත්‍රෙඩ් එක යාලු
  3. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ගෑනු බොළඳ බවනම් ඇත්ත ගෑනු නැතුව අපිට වැඩක් ඇතිද අමතක උන කියන්නට තව දේක අද අපි මෙහි සිටින්නේ ගැනියෙක් නිසාය
  4. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    යන්තම් දැන් දැක්ක රිප්ලයි 300 වගේ ද්විත්ව නෙමේ ත්රිත්වේටයි දැන් පයින්නේ උඹට වගේ සතුටක් මට දැනෙන්නේ ජයවේවායි මම දැන් පතන්නේ
  5. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඔන්න ඉතින් උඹ එනවා ගෑනු අරන් දැම්මේ මුලින් කවි ටික මේ ගෑනු ගැනත් හා හා එහෙනම් ඇදගෙන යමු මෙලසින් ගෑනු නැතිව අපි ජීවත් වෙනවද බන් මගේ ආරම්බය සාර්ථකද මන්දා :P:eek::sorry::confused:;)
  6. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    නැ අඩෝ පිස්සුද කොල්ලෝ එහෙම නැත ජෝකෙක්නම් මගේ නැති උනෙත් නැත මඩනම් ගන්නේ ආර්තල් එකට මිස නැ මම ගන්නේ තරහ කිසිදිනෙක
  7. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    කනවා කනවා දැන්නම් මදුරුවෝ කනවා කසනවා කසනවා කකුල් දෙකම කසනවා මරනවා මරනවා එවරයක් නැතිවෙනවා පිරෙනවා පිරෙනවා පව් ඔක්කොම පිරෙනවා
  8. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    නැ නැ මන් ආව ඔන්න මචන් මල්ලිට අම්ම දෙනවා ඇටි හැලෙන්න දැන් වුත් අතාරින්නෙ නැ එකට එක කියන් දැන්නම් කයි වගේ උනම් අතින් පයින්
  9. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    නැ බන් එක උනේ මෙහෙමයි බන් දැම්ම ජෝක්කු බේසමට උදේ මන් තිබ්බේ නැ ටයිම් එකක් මටනම් එය හෝදලා පස්සේ කිව්වා මටනම්
  10. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ආච්චි හෝදලා අද මගේ ජෝක්කු ටික දාල ඒවා වේලෙන්නට වහලේ උඩ.. ගන්නට යනකොටයි දැක්කේ අල්ලපු ගෙදර අයියෝ ලැජ්ජාවයි මගේ හිතට
  11. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අපි මේ ඉන්න සයිබරේ ජිවිතේ පුරා අනිවා කියනවා කවි හිතේ පුරා අසයි කට්ටිය ඉන්නවනම් මෙලෙසා යන්නට යන්නේ රාත්තිරියේ තරග බලන්ටා
  12. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    කව්ද යකෝ ඒ අම්මට හුකන එකා එහම කිව්වේ නහුතෙට තද උනා මෙමා කාටද යකෝ පුකේ ඇම්ම තියන එකා දැන් කප්පිය රේප් මගේ මෙහම කියූ නිසා
  13. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    උදේ හිටිය 10 වෙනතුරු පමණ පස්සේ ගියා ඔසුසල වෙතට වැවිල තිබුණු කොන්ඩේත් කපාගෙන හනික ආව කවි පද කියන්නට...
  14. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    හලෝ අපේ පංතර් අයියා දකින්නත් කැපයි උදේ නැතුව.. හිසේ රුදාව දැන් කොහමද මන්දා කියමුද බලන්න කවියක් ගොතලා
  15. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අහ මචන් අව්රෝරා අයියේ පට්ට පදිරි ත්‍රෙඩ් එක නේද මචන් කට්ටිය දැන් දැන් සෙට් වෙයි බුරුතු පිටින් සලකල නටවල කැරකිලා දෙමුකෝ මචන්
  16. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඇඩේනව දැක්කම මගේ තනි ඇහැට නොකියා ගියේ හදිස්සිය වැඩිහින්දාය දැන් මේකේ පිටු බර වැඩිය සතුට කියල නිම කරන්ට බැරියාය
  17. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අයිය කරන වැඩනම් අප්පා මහා වගකීමක් බව වැටහෙන්නා රුදිරයනම් මම දැක්කොත් අනිවා දානවා කලාන්තේ බිම හප්පා
  18. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    පුදුම වන්ට වෙනවා මේ දේවල් වලටා දැන් රටේ හැම එකාම වගේ ඇදෙන්ටා උඹේ කවියනම් එළකිරි මැක්සා සෙට් වෙලා දාපං තව කවි පද සොනික්කා
  19. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මුලින් අකුරු කරේ මමනම් හරිස්චන්ද්රෙයි ගනන් අසමත් උනා මම එකෙදීයි දැන් මම යන්නේ උඹේ ඔය වලි සමරෙයි උඹට පුදුමයි නේද මේ කවිය ගැනයි (මේ සමහරක් වෙලාවට පොඩ්ඩක් අව්ල් යනවා..කවි ඇහෙන මෙහෙන් ගණන ගන්න එපා)
  20. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    එකෙන් තේරෙනවා අයියගේ තරම මන් කියන්නම් මට පෙනෙනා ලෙසට බයෝ සයන්ස්නම් අනිවා කරලාමයි ස්රිබෝයිනම් ජීවකයෙක් වෙන පාටයි

    No contents