ඔන්න 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ම නිශ්පාදනය කරන ටිපිටිප් එකටත් හොඳ මාකට් එකක් සොයාගන්න පුළුවන් වෙයි
මෙහේ එවුන් ඒවට නම් දක්ෂයි
මම කලින් කිව්ව වගේ ටිපිටිප්, මන්චි, මැලිබන්, සිලෝන් ටී, සිද්ඩාලේප, ඩම්රෝ ...... වගේ ඒවා ලේසියෙන් ඉන්දියන් මාකට් එක අල්ලන්න පුළුවන්. IPL එක යද්දි ටීවි ඇඩ් ටිකක්...