මේක දෙරටේ සංචාරකයන්ට වාසි.
චාර්ජස් අඩුයි (0.5% කියලා තමයි ආරංචිය). උන්ඩියල් කපෝතියි. ඉන්දියාව තුළ ඉන්න කොට සල්ලි ළඟ තියාගන්න ඕනි නැහැ ( පෙට්ටිකඩවල පවා QR තියෙනවා.) හැබැයි ඉන්දියාවේ අය ලංකාවට ආවොත් වැඩේ අමාරුයි, කාර්ගිල්ස් එකේ පවා QR නැහැ😂. සෘජුව ගිණුම් දෙක අතර මුදල් මහ බැංකු හරහා එදින විනිමය...