1. amjad18

    මදුරු මරණ රැකට් ගන්ඩ තැනක්...

    ටෝච් ලයිට් එකක් තියෙන zapper එකක් ගනින්
  2. amjad18

    ජනාධිපති වුනොත් අදානිගේ සුළං බලාගාර ගිවිසුම අනිවාර්යයෙන්ම අවලංගු කරනවා...- අනුර කුමාර දිසානායක⚡⛔

    බංගලිදේශයට වුනේ, මෝඩි ජී අදානි හරහා බංගලිදේශයේ විදුලිය පාලනය කරනවා. කරන්ට් කපන නිසා අලුත් භාරකාර රජයට මිනිසුන් අකමැති වෙලා ඉන්දිය හිතවාදි ආණ්ඩුවක් පත් කරන්න බලනවා. ඒ නිසා අදානිව අයින් කරලා අලුතින් ටෙණ්ඩර් දාන්න වෙනවා
  3. amjad18

    එන සිකුරාදා 20 රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත්?

    පාර්ලිමේන්තුව විසුරුවත් අගමැති ප්‍රමුඛ කැබිනෙට් එක තියෙනවා. මාස දෙකෙන් වගේ අනිවාර්යයෙන් ඡන්දයක් එනවා. අනුර දිනුවොත් 1. අනුර වෙනුවට ජෙප්පෙක් පාර්ලිමේන්තුවට යවලා දිවුරුම් දීම කරනවා. 2. අගමැති අයින් කරලා ජෙප්පෙක් පත් කරලා ජනාධිපති ප්‍රමුඛ තුන්දෙනා කැබිනෙට් එක කරගෙන යනවා අලුත් පාර්ලිමේන්තුව පත්වෙනකම්
  4. amjad18

    MIcrosoft word awulak

    bump
  5. amjad18

    tamil language

    මොකක් ද වෙන්න ඕන ?
  6. amjad18

    Election duty cancel karaganne kohomada?

    ලේසිම විදිය අසනීපයි කියලා මෙඩිකල් එකක් එක්ක ලියුමක් ලියාගෙන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට යන්න. බොහෝ විට blacklist කරයි
  7. amjad18

    Election duty cancel karaganne kohomada?

    දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලියුමක් ලියලා අරං ගිහින් පත්වීම් ලිපියත් එක්ක භාරදෙන්න. පිළිගත හැකි හේතු සාක්ෂි සමග ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි වැඩේ බැක්ෆයර් වෙන්නත් පුළුවන්. ඩියුටියට කලින් මැතිවරණ පන්තිවලට ගියේ නැහැ කියලා විනය පරීක්ෂණ කරන්න යනවා කියලා ලියුම් එවලා තියෙනවා (බදුල්ලේ )
  8. amjad18

    Samsung A15

    What is Maintenance Mode & how to use it on your Galaxy phone or tablet
  9. amjad18

    Samsung A15

    maintains mood

    No contents