1. amjad18

    Youtube 18+ හම්මේ

    කිරි දෙන්න ඕන ක්‍රමයක් තියෙනවා, ප්‍රසිද්ධ තැනක වුනත් හදිස්සියක් වුනත් සංවරව දෙනවා නම් දෙන්න ක්‍රම තියෙනවා . එහෙම නැතුව exhibitionist කෙනෙක් වෙනවා . හැබැයි ඒක කියන්න ගියාම Exhibitionism ඒකට ආස අඩු කුලේ පිම්පියන්ට මල පනිනවා
  2. amjad18

    ත්‍රීවිල් ගැන්සියම මාළිමාවට!

    ගෝතා වර්ශන් 2.0
  3. amjad18

    මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

    පැරදුන එකා හැක් කරා කිය කිය නඩු කියයි. කළබල කරයි. අංක මතක හිටින්නැහැනේ. දැන් මාලිමා කාරයෝ, පොහොට්ටු කාරයෝ මාලිමාව පොහොට්ටුව නේ මාකට් කරන්නේ ------ Post added on 1722040652
  4. amjad18

    Amazon Kindle Paperwhite

    bump
  5. amjad18

    🔴 BREAKING🔴 Trump Shot

    look like scripted
  6. amjad18

    ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

    පොලිස් ආමි එකෙන් වගේ තියන්
  7. amjad18

    කෝච්චියේ බිව්වොත්

    හාන්න නම් යන්න එපා. සිංදු ටික්ටොක් කරන්න ගිහින් අනිත් එවුන්ගේ ආතල් කඩන්නැතුව නිදාගනින්
  8. amjad18

    සමහර හොඳට ඉඩකඩම් තියෙන උන් ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැතුව දුප්පත් විදියට ඉන්නේ ඇයි?

    මේ වගේ ඉඩම්වලට බදු ගහන්න ඕනි. නැත්තම් රජයට පවරාගන්න ඕනි. අඳුරන කෙනෙක්ගේ සීයා කෙනෙක් ළමයින් ඉඩම විකුණයි කියලා අක්කර 100ක ඉඩම පන්සලට දීලා. සීයා මැරුණට පස්සේ පන්සලේ හාමුදුරුවෝ විකුණලා . දැන් මුනුබුරුවෝ හුල්ලනවා .
  9. amjad18

    ටික ටික අමතක වෙනවා නේද ?

    bump ⛔ ------ Post added on 1718844445
  10. amjad18

    Samsung tv display issue

    bump
  11. amjad18

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    මට නම් දැන් මාස ගාණකින් වැඩි වෙලා නැහැනේ. 1212 කෝල් කරත් උන් කියන්නේ කවද හරි දවසක මේ වගේ මෙසේජ් එකක් එයි එතකොට වැඩි කරගන්න කියලා

    No contents