1. amjad18

    අළුත්ම TOYOTA harrier ඵක ඉන්දියාවේ ලක්ෂ 24යි..

    උන්ගේ වෙබ් සයිට් එකේ නම් මේක නැහැ මේකේ වැඩිම එකත් ලංකා මුදලින් ලක්ෂ 36යි. මෙහේ ඉන්දියන් ඇල්ටෝ එකත් ඒ ගානට නේ ගියේ 😂
  2. amjad18

    අළුත්ම TOYOTA harrier ඵක ඉන්දියාවේ ලක්ෂ 24යි..

    2024.04.07 දිනට ලංකා මුදලින් ලක්ෂ 86යි 🫨 ඉන්දීයන් ලක්ෂ 24 උන්ගේ ටැක්ස් එකත් එක්කනේ බං
  3. amjad18

    Onmaxdt සෙත්පතා මහියංගණයේ සිදු කළ බෝධි පූජාව

    අහුවුන එකෙක් කිව්වා මහබැංකුව කකුලෙන් අදින්නැතුව මුන් ටික හිරේ දාන්නැතුව ඉදලා තිබ්බ නම් ලාභයන් ගන්න තිබ්බා ලු. ඊර්ෂියාවට මහ බැංකුව මේ කම්පැණිය වහලා දැම්මාලු
  4. amjad18

    ඇමරිකාවේ හොරා පොලිස් සෙල්ලම

    කොස්තාපල් පුඤ්ඥසොමේ ඇමරිකන් වර්ශන්
  5. amjad18

    අැමරිකාවේ සිට ලංකාවට ඵන විට පාලමේ ගැටී අනතුරට පත් වූ නැවේ තිබ්බේ අැමරිකාවේ විෂ අපද්‍රව්‍ය තොගයක්..- US media📛

    මොනාද අනතුරුදායක දේවල් කවුද ගෙන්නුවේ කවුද මේවා භාරගන්නේ භාරගත්තාම මොකක්ද කරන්න යන්නේ උත්තර නැති ප්‍රශ්ණ. එක එක ගොසිප් පස්සේ යන්නැතුව මේවා ගැන ලංකාවේ මාධ්‍ය ආයතන ඉන්වෙස්ටිගේට් කරන්න තරම් පරිණත වෙන්න ඕනි
  6. amjad18

    පාස්කුවේ ප්‍රභල ත්‍රස්තයන් 02 ක් සිරිසේන බේරලා

    මොස්කව් ප්‍රහාරයත් එක්ක තවත් පැහැදිලි වෙනවා. ප්‍රහාරයට කලින් සිදුවීම් බොහෝ සමානකම් තියෙනවා හැබැයි උන් පැනලා දිව්වා. මෙහේ එවුන් මැරුණා. මෛත්‍රි කුමන්ත්‍රණයකින් මහින්ද අගමැති කරපු වෙලාවේ සහ ඊට පස්සේ ආරක්ෂක කවුන්සිල්වල ක්‍රියාකාරිත්වය ගැනත් මේකට සම්බන්ධ කරලා බලන්න. 👆 ------ Post added on 1712017904
  7. amjad18

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    yes after you will found out that's a garadhiya and nothing happened
  8. amjad18

    Fake Coca cola 💀

    බම්ප්
  9. amjad18

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තියෙන්නේ 😆 2024 අයවැය කතාව 42 පක්ෂව ඡන්ද 122 ක් හිමි විය. විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77කි. මහ බයියා පක්ෂායි
  10. amjad18

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    ප්‍රායෝගික නැහැ. ලංකාව වටේ යන එක ඊට වඩා වටිනවා. ඊළඟ ගමනාන්ත තියෙන්නේ අග්නිදිග ආසියාවේ නිසා ඇල මාර්ග කැපුවත් ලොකු නැව් යන්න වෙන්නෑ ඉතා අධික වියදම් සහිතයි .... පොහොට්ටු තනි ශිංගල ආණ්ඩුවෙන් තමයි පටන් ගන්නේ ------ Post added on 1711755761 ඉන්දියාවේ හිඟන්නොත් ලංකාවට ආධාර කරන මට්ටමට ආපු නිසා...
  11. amjad18

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    😆 ඊට වඩා ලේසි මාළු බෝට්ටුවකින් මීගමුවෙන් යන එක
  12. amjad18

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    ඔව් කාෙලන් කාලෙට ඇතිවන වැලි පර තමයි ප්‍රධාන අවුල. කොච්චර මොනා කලත් ලොකු නැව් යන්නත් බැරි ලු. ඒ නිසා වැඩිය අවදානය දුන්නේ නැහැ. අනික උන්ට වුවමනාවක් තිබ්බ නම් පාම්බන් පාලම යටින් ගේමක් ගහන්න තිබ්බා. දැන් නම් ලංකාවට නියම චාන්ස් එකක්. හූති කේස් එක නිසා නැව් අප්‍රිකාව වටෙන් යන්නේ. උන්ට ඉන්දියාවට...
  13. amjad18

    ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

    සේතු සමුද්‍රම් පටං ගත්තා නම් ලංකාවට හුලං තමයි භූගත පාලම් හදන එක වියදම් වැඩි. ඒ නිසා ඒක හදන එක ෂුවර් කරන්න බැහැ. පාලම යටින් නැව් යන විදියට කොහොමත් හදයි. හැබැයි ලොකු නැව් යන්න හදන්නැතිවෙයි. ඒකටත් බිලියන ගානක් වියදම් වැඩක් . දුම්රිය මාර්ග දෙකක් මහාමාර්ග, තෙල් නල, විදුලි සම්ප්‍රෙේෂණ කේබල් එකත්...

    No contents