උන් අනිත් රටවල් වල වගේම ලංකාවෙත් ෆේස් බුක් පේජ් කාරයෝ හරහා සුපිරි කැම්පේන් එකක් කරන්න හදන බව නම් පේනවා. මේ දවස් ටිකේම ෆේස් බුක් එක ඔය වගේ සිංහල වීඩියෝ සජෙස්ට් උනා :ROFLMAO:
ඔය ලෝ බජට් කාර් හදනේ අවුරුදු පහක් වගේ පාවිච්චි කරන්න. ලංකාවේ වාහනයක් කෝටි ගානක් අවුරුදු පහෙන් විසි කරන්නේ කොහොමද ? ලංකාවේ...