1. A

    FD එකේ පොලිය කපලා

    බොරු වැඩක් ෆෝම් දුන්නට වැඩක් උනේ නැහැ.
  2. A

    Payment Help එකක් Please .

    Thanks machan wisthareta :love2: (y)
  3. A

    Payment Help එකක් Please .

    මචන් Alibaba එකෙන් බඩු ගෙන්නුවම කොහොමද කස්ටම් ක්ලියර් කර ගන්නේ. පොඩ්ඩක් ඕකේ ප්‍රොසෙස් එක පැහැදිලි කරන්න පුලුවන්ද?
  4. A

    අලුත් AI Image හැදුව 🔥

    අපෝ චැනල් එකට ආසාවක් තියේනම් AI ජෙනරෙටඩ් තබ්නෙල් දාන්න එපා. විව්ස් අඩු වෙනවා හෝ ගාල. මගේ චැනල් එකටත් කෙල උනා.
  5. A

    EV sales last year

    BYD is playing a number game :lol:
  6. A

    කැනඩාවට වෙච්ච දේ.....

    මේකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් ගොඩක් බටහිර රටවල් වල දැන් තත්වේ ඔහොම තමයි.
  7. A

    ට්‍රිප්ස් එකක් යනව Costa Rica

    uba mewa bala bala #the gahanawada ban ?
  8. A

    බිස්නස් අයිඩියාස්

    wena monawada ban patan ganna puluwan business ? maseta lakshayak dekak wage labayak enawa nam athi.
  9. A

    බිස්නස් අයිඩියාස්

    මේ කාලේ ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකක් පටන් ගන්න එක හොඳද බන් ? ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකකට වැඩ සෙට් කරගන්නේ කොහොමද ? නැත්නම් 2 million වගේ ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවද තියෙන්නේ බන් ?
  10. A

    Freelancer TAX

    loan thibuna kiyala income tax adu karanna baha. laksha 18ta wadi nam tax gewanna ona. nath nam hama ekama loan dawi
  11. A

    RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

    දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො අපි වාහනයක් විකිනුවොත් Income tax ගෙවන්න ඕනද කියලා ?
  12. A

    යන්න රටක් නෑ

    Finland gana mama hariyatama danne naha ban. meke Finland inna kipa denek innawa. job hoyaganna amaruyi kiyala facebook eke group ekaka dala thiyenawa dakka kalin.
  13. A

    යන්න රටක් නෑ

    populaiton grwoth rate eka baluwama within next 20 years sweden wala nam un politically balaya allanawa. no doubt. samaharawita ita kalin wennath puluwan. Denmark, Norway 30 - 40 years wage yayi unta ona population growth eka ta yanna.
  14. A

    Suzuki Jimny

    up

    No contents