Suzuki Jimny

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Suzuki Jimny 3 door එක ලංකාවට ගෙන්නනවද බන් ?

    59004250.png


    මම ආසම වාහනයක් :love2:
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    up

    5 door eka indian 3 door eka japan da? Mt nikan ehema mathakayak thiyenawa.
    5 door eka hadanne india witharai
    ------ Post added on Mar 25, 2025 at 12:11 AM

    Ae Indian eka bun


    oya induian ne bun
    ------ Post added on Mar 24, 2025 at 3:35 PM
    5 door version eka hadanne india witharai
    ------ Post added on Mar 25, 2025 at 12:12 AM
     
    • Like
    Reactions: sandaru1rox

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    Suzuki Jimny 3 door එක ලංකාවට ගෙන්නනවද බන් ?

    59004250.png


    මම ආසම වාහනයක් :love2:
    මේකම දැක්කා මන් UNION Place එකේ නතර කරලා තියෙනවා..අලුත් ම එකක්..සුප්පා බන් පට්ට ලස්සන්‍යි .. මාත් ඉස්සෙල්ලම දැක්කේ ලංකාවේ
     
    • Like
    Reactions: netnet

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඕක නියම වාහනේ සේල් එකකට කියලා ජපානේ ඕක්ෂන් එකකින් ගෙන්නපන්
    ත්‍රී ඩෝ එක ජපන් ෆයු ඩෝ එක ඉන්දියන්
     
    • Like
    Reactions: AllGood