1. A

    යළි පන දෙන ආසියාවේ විශාලම වී ගබඩාව..

    අම්මෝ බයියෝ ටික ට්‍රිගර් වෙලා එකපාරටම ත්‍රෙඩ් එක උඩට අරන්. තාම ගොයම් කපන්න පටන් ගත්තා විතරයි යකුනේ ටිකක් ඉවසලා හිටපල්ලා ඕවා වී වලින් පුරවනවා. උබල කොච්චර කෙඳිරි ගෑවත් මේ ආණ්ඩුව තව අවුරුදු දහයකටවත් හොලවන්න වෙන්නේ නැහැ.
  2. A

    ගෙදරට 32" හොඳ TV එකක් ගන්න ඕනි ගයිස්

    පැනසොනික් එකක් ගන්න මචන්. කිසිම අවුලක් එන්නේ නැහැ. මම දැන් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරන්නේ. ඩිස්ප්ලේ යන්නේ නැහැ.
  3. A

    අපිට නම් කරන්ට් එක ආවා

    උබලගේ පැති වල තත්වේ කොහොමද ? මම හිතන්නේ මේ වගේ බ්රේක් ඩවුන් එකක් මෙච්චර ඉක්මනට හදපු පලවෙනි වතාව.
  4. A

    උබල මොකද හිතන්නේ මේ ජනාධිපතිවරු දෙන්න ගැන

    ඒ කියන්නේ උබල බහුතරය හිතන්නේ රනිල් අනුරට වඩා සාර්ථකයි කියල නේද :no:
  5. A

    උබල මොකද හිතන්නේ මේ ජනාධිපතිවරු දෙන්න ගැන

    මේකේ එක දිගටම වැටෙන ත්‍රෙඩ් දැකල මට අහන්න හිතුනේ අවංක උත්තරයක් දෙමු බලන්න
  6. A

    Tv recommendation

    අකුණු ගහනකොට පාවිච්චි කරන්නේ නැතුව, වෝල්ටේජ් ඩ්‍රොප් වෙද්දී පාවිච්චි කරන්නේ නැතුව, මුහුද අයිනේ වගේ ගෙදරක නම් කොහොමත් ඉලෙක්ට්‍රික් බඩු වැඩි කාලයක් පාවිච්චි කරන්න බැහැනේ, ඒ වගේ වහලේ ලීක් එකක් වෙලා ඇතුලට වතුර ගියොත් වගේ කොහොමත් ඉවරයි.
  7. A

    Tv recommendation

    Panasonic කොලිටි එක සැහෙන්න හොඳයි. හරියට පාවිච්චි කලොත් අවුරුදු 8 - 10 පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තියෙනවා Damro එකෙන් ගනිපු එකක්. දැන් අවුරුදු 10ක් වැඩ. කිසිම රෙපෙයාර් එකක් ඇවිල්ල නැහැ.
  8. A

    Deepseek leak

    ඒක Deepleak වෙලා :lol:
  9. A

    අලුතින් ගෙන්වන ජපන් වාහනවල මිල මෙන්න | Alto, WagonR ගැනත් අනාවරණයක් | Vehicle Imports"

    oya kiyana ganan walata nam hamba wei kiyala hithanna amarui. oya kiyanne sampurna wiyadama witharai neda ? wahana gennana ayage labaya nathuwa oke ganan kiyanne :no:
  10. A

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    මේක නම් මාර අසාධාරණයක් :no:
  11. A

    deepseek

    ඔව් බන් බොරු හයිප් එකක්.
  12. A

    deepseek

    mama oke kalin account ekak haduwa. mage wada walata nam ChatGPT hodai okata wada
  13. A

    BYD overtakes Toyota to become Singapore’s No. 1 seller..📛

    ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. සිංගප්පුරුවේ ගොඩක් ඉන්නේ චීන සම්බවයක් තියෙන උන් අනිත් එක ඔය චයිනිස් නම්බර්ස් ලොකුවට විස්වාස කරන්න බැහැ. ඕව මාකටින් ට්‍රික්ස්...
  14. A

    චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

    අම්මෝ බයියෝ ටික හාන්සියි
  15. A

    පාසල් ළමුන් ලක්ෂ 7කට සපත්තු සම්පූර්ණ විස්තරේ මෙන්න

    රටේ වංචාව දුෂණය නවත්තලා ඉතුරු කරපු සල්ලි වලින් දෙන්නේ. ඇයි අවුල්ද ?

    No contents