තැන්ක්ස් මචන්ලා ඉන්ෂුවරන්ස් ගන්න පුළුවන් වෙයි. ගරාජ් එකකට දාල ඇහුව නම් හරි නේද ?
ඒ කිව්වේ මචන් ටික දවසක් යද්දී ගානක් නැතුව යනවා කියලද ? දැනටනම් මට හිතට දුකයි වෙච්ච දේට අමාරුවෙන් ගනිපු වාහනේ :no:
ෆොටෝ එකක් පස්සේ දාන්නම්.
කට් ඇන්ඩ් පොලිෂ් නම් හරියන්නේ නැහැ බන්. ගැඹුරටම හීරිලා පාරේ කාපට් එකට...