1. A

    කරනමක් ගැහුව ලමයි.

    අපි මොකද්ද කරන්න ඕන ? ත්‍රෙඩ් එකේ අරමුණ මොකද්ද ?
  2. A

    උබලගේ පැතිවල

    උබලගේ පැතිවල සංවර්ධන ව්‍යාපෘති වල තත්වේ කොහොමද ? අපේ පැත්තේ නම් දැන් ගොඩක් මග නැවතිලා තිබිච්ච ප්‍රොජෙක්ට් එහෙම ආපහු පටන් අරන් වේගෙන් කරගෙන යනවා. ගොඩක් ප්‍රොජෙක්ට් අලුතෙනුත් පටන් අරන්. ඔය ප්‍රොජෙක්ට් වල වැඩ කරන මිනිස්සු එක්ක කතා කලාම කියන්නේ දැන් වංචාව දුෂණය නැති නිසා තමන්ගේම දෙයක් වගේ වැඩ කරනවා...
  3. A

    Bisexual කොල්ලො වරෙල්ලා.. උඹලට නැගිටින්න කාලයයි මේ..

    ඕව නම් කාලෙන් කාලෙට කරන නෝමල් දේවල් එතකොට උබ කියන්නේ මේකත් Bisexual කියලද ?
  4. A

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම්...
  5. A

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    කවුද උබට කිව්වේ කාර්වල චැසි නැහැ කියල. චැසිය කියන්නේ ෆ්‍රේම් එකට. දන්නේ නැත්නම් සච් කරලවත් බලපන්කො
  6. A

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    මේ වීඩියෝ එක බලන්න....මිනිස්සු දාල තියන කමෙන්ට් කියවලා බලන්න ...
  7. A

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    දිරන කතාවක් නම් මම දන්නේ නැහැ බන්. මම එහෙම එකක් කිව්වේ නැහැ. දිරන කතාව කියල තියෙන්නේ ඔය උඩ රිප්ලයි එක දාපු 2osama නේ
  8. A

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    යකෝ දිරන එක තමයි වාහනේකට වෙන්න පුළුවන් නරකම දේ. ගෙවෙන කෑලි නම් රීප්ලේස් කරන්න පුළුවන් චැසිය දිරුවට පස්සේ මොකද කරන්නේ :lol:
  9. A

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    කිසිම ලෙඩක් නැතිලු ඒ උනාට බොඩි එක පොඩ්ඩක් දිරන එකලු අවුල :lol: උඹ බයියෙක් උනාට මෙච්චර මෝඩයෙක් කියල හිතුවේ නෑ යකෝ :ROFLMAO::ROFLMAO:
  10. A

    විදුලි බිල අඩු කරේ සමුපකාරේ පැරදුන නිසා ද?

    සමහරු එහෙම කියනවා එකේ බලපෑමකුත් ඇති. ඕනම ආණ්ඩුවක් බලන්නේ බලය රැකගන්නනේ.
  11. A

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    Hyundai, Kia වාහන ගන්න එපා බන්. YouTube එකේ රිවිව්ස් බලපන්කො. අවුරුදු හය හත පැන්න ගමන් සැහෙන්න එන්ජින් ලෙඩ එනවනේ. කොරියන් එන්ජින් වල ඔයිල් බර්න් වෙන ලෙඩකුත් තියෙනවා කියල කියන්නේ
  12. A

    "අපිව ක්ලීන් කළේ NPP එක නෙමේ රනිල් වික්‍රමසිංහ මහත්තයා" - Namal Rajapakse

    අපි හිනා උනාට මුගේ චන්ද බේස් එක දැන් ටික ටික හැදී ගෙන එනවා. කවදද කියන්න බැහැ හැබැයි ගොඩක් දුරට මූ ජනාධිපති වෙයි. රටේ අවාසනාව තමයි :cry:
  13. A

    වාහන බදු

    වාහන වල බදු වැඩි කරලා ඒ සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන එක හොඳ නැද්ද ? ඒක නේද ඇත්තටම වෙන්න ඕන ? අනුර චන්දෙට කලින් කිව්වේ කාටත් යන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්දතියක් හදනවා කියල මිසක් වාහන වල බදු අඩු කරනවා කියල නෙවෙයිනේ. ඇයි දැන් මේ හැම එකාම ආණ්ඩුවට බනින්නේ.

    No contents