ගනිං කිසි අවුලක් නැ....! අරගෙන අවුරුදු 4ක්වෙන්න කිට්ටුයි දැන්...! පැච් එකක් යනව ඇරෙන්නවෙන කිසිම ලෙඩක් වෙලා නැ... 25,000 KM වලින් වගේ කාබ් එකෙ පොඩි ජිල්මාට කැල්ලක් තියෙනවා රිප්ලෙස් කරන්න... රුපියල් 4000 වගේ වෙන්නෙ... පොඩි මිස් එකක් එනව එක නොදැම්මොත්... එක දාපන්... වෙලාවට සර්විස් කරපන්... කියන්න...