ගුවන් අනතුරු වැඩි ග‍්‍රහ බලපෑම් නිසාලු !

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Muntath 2k 3k wenakam inna oni oka kiyanna.hamadama emane ban.ochchara loku sunamiyak awa.ekekwath kiwwada? beach eke hitapu hama ekama eka welawe ipadichcha eunada? thawa monada katha... :oo:
    මම ඕවා වැටෙන්න කලින්ම කීවා.පරන පෝස්ට් චෙක් කරලා බලන්න
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතිං බොල හුතුමාණෙනි ඔය හැංගිල ගුහාව අස්සෙ ඉන්නෙ නැතිව ඇවිත් ප්‍රසද්ධියේ කියපිය කෝ ෆකෝ ඔය කතාව. බලය පෙන්නපිය කෝ අමෙරිකන් කාරයට. බ්‍රේන්වොෂ් කරපිය කෝ රොත්ත පිටින්ම, තොට රජ වෙන්න බැරියැ.......:dull:

    මෙතන එළකිරියෙ විතරක් ෆුක දි දී ඉන්නේ සිංහලෙන් කොට කොට..............
    මොකද මහියංගනේ ආනන්දට වැදි බාසාව විතරද තේරෙන්නේ සිංහල ඇරුණු කොට...........

    අපි වැඩ කරන විදිහ වෙනස්.:D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2013 වසරේ ගුවන් අනතුරු වලින් හැටක් හැත්තැවක් ගිය ප්ලේන් විතරයි කඩාගෙන වැටිලා තියෙන්නේ.මේ වගේ ලොකු ඒවා ගිහින් නෑ.2012 එච්චරවත් නෑ.දැනටමත් සතියක් ඇතුලත තුනක් ගියා.අනිත් එක මැලේෂියන් එයාර් යානා දෙකක් තමයි ගියේ.ලෝකයේ ප්‍රධාන පෙලේ එයාර්ලයින්ස් 400ක් තියෙනවා.මේ වගේ ලොකු ප්ලේන්ස් හතලිස් දාහක් විතර යනවා.එකම සමාගමක යානා දෙකක් එක පිට විවිධ අනතුරු දෙකකට ලක්වීම ගැන අවදානය යොමු කලොත් මේක අනතුරු ඇගවීමක් කියලා ඕන මැටි මොලේකට තේරෙන්න ඕන.
    :frown:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි වැඩ කරන විදිහ වෙනස්.:D
    ඔව්..ඔව්....
    මට වැටහෙනව හුතුමාණෙනි!!
    කන්නේ ෆුකෙන්, රෙන්නෙ කටින්, වැල අදින්නේ ඇස් දෙකෙන්, ගුදය පිහිටලා තියෙන්නේ හිස තුල, සෝ ඇන්ඩ් සෝ ෆෝත් නැද්ද?????
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව්..ඔව්....
    මට වැටහෙනව හුතුමාණෙනි!!
    කන්නේ ෆුකෙන්, රෙන්නෙ කටින්, වැල අදින්නේ ඇස් දෙකෙන්, ගුදය පිහිටලා තියෙන්නේ හිස තුල, සෝ ඇන්ඩ් සෝ ෆෝත් නැද්ද?????

    මු ඉස්සෙකේද?ෆකෙක්ද?:dull:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇත්ත මචන්... මටත් මතකයි..

    ගුවන් යානා අනතුරු, දුම්රිය අනතුරු ගොඩක් වෙනව කියල තිබ්බ තමා
    83 වගේ ආපහු කලබල එන්න පුලුවන් කියලත් තිබ්බා
    මැදපෙරදිග අවුල ගැනත් කියලා තිබුනා

    :yes::yes::yes::yes:

    ඉරිදා ලංකාදිපෙ තිබෙ බං. ලංකවෙ ප්‍රසිද කෙනෙක් මැරෙනව කියලත් තිබ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව්..ඔව්....
    මට වැටහෙනව හුතුමාණෙනි!!
    කන්නේ ෆුකෙන්, රෙන්නෙ කටින්, වැල අදින්නේ ඇස් දෙකෙන්, ගුදය පිහිටලා තියෙන්නේ හිස තුල, සෝ ඇන්ඩ් සෝ ෆෝත් නැද්ද?????

    ඇයි හැප්පිලා මැරෙන්න ආසද?....
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඇත්ත මචන්... මටත් මතකයි..

    ගුවන් යානා අනතුරු, දුම්රිය අනතුරු ගොඩක් වෙනව කියල තිබ්බ තමා
    83 වගේ ආපහු කලබල එන්න පුලුවන් කියලත් තිබ්බා
    මැදපෙරදිග අවුල ගැනත් කියලා තිබුනා

    ow ow matath mathakayi bn