1. chathu4742

    wadayak weida???

    උඹ තනි අතින් ද Type කරන්නෙ... :D
  2. chathu4742

    ගිටාර් ගහන්න ආස උන් ඉන්නවාද...?

    හිටියොත් එහෙම..මේක විසම සමාජයක් නේ :baffled:
  3. chathu4742

    ඔබේ ඉස්ත්‍රී පුරුස භාවය (What are you)?

    ඔබේ ඉස්ත්‍රී පුරුස භාවය (What are you)? තමන් මොන වර්ගයේ කෙනෙක් ද කියල කියන්න:P ...සමීක්ෂණයක් කරමු. ඇත්තම එක දාන්න...බොරු කරලා පරම්පරාවට නිගා කරන්න එපා....:D
  4. chathu4742

    ගිටාර් ගහන්න ආස උන් ඉන්නවාද...?

    ගිටාර් ගහන්න ආස උන් ඉන්නවාද...? ගිටාර් ගහන්න ඉගෙන ගන්න (තනියම ) ආස උන් කව්ද ඉන්නෙ...Thread එකක් දාන්න අහන්නෙ... :confused:
  5. chathu4742

    අල්ලපුගෙදර නංගිගේ කොල්ලා මට බැනලා ගියා

    උඹට හේතුවක් නැතිව නිකරුණේ බැන්නා නම් උඹ බැන්න එකට හේතුවක් හදපන්.... If u no wat i mean ;):D
  6. chathu4742

    ගෙදරදීම Crispy Chicken හදමු

    Ado mamath sub kara machn...keep it up views hoyala denna try ekak dennam machan ape set ekata kiyala...ela wadak :D:love:
  7. chathu4742

    කික්ඈස් වූලින් අල්ලන්ට උදව් කර ඇත්තේ ඇපල&#3530

    මගේ අවුරුදු 6ක් පරණ KAT Veteran Account එකක් තිබ්බ බන්...ඒක නෑ ඉතින් දැන්...අයියෝ.....:sorry:
  8. chathu4742

    KAT.am

    මගේ අවුරුදු 6ක් පරණ Account එකක් තිබ්බ බන්...ඒක නෑ :sorry::sorry::sorry:
  9. chathu4742

    දෙමල_සිංහල

    ඇයි උට්ටො Google translate තියෙන්නෙ...උඹට කියන්නෙ අහවල් පයන්නට ද
  10. chathu4742

    Dell Inspiron 3543

    ගනින් බන් ආයෙ මොන රෙද්දක් ද...උඹ ඕක ගත්තත් ආයෙත් සති 2කෙන් එනවා තව සුපිරි එකක්...ඒ ගානටම...උඹට ඔහොම බල බල ගන්න බ මේ ආත්මෙට ඔන්න ඔහෙ ගනින් බන් ගානත් අව්ලක් නෑ...මම i7 එකක් ගත්තෙත් 1.37 කට
  11. chathu4742

    අනියම්_සැප

    Never Ever Cheat when you have a true love ....:)
  12. chathu4742

    HP OR DELL

    Best Laptops rankings with issues (my experience and common issues) 1. Toshiba ( Battery is always faulty, Bulky designs) 2. Asus (No known common issue) 3. Dell ( Screen, display errors, Low quality key boards) 4. HP ( Overheating, Not normally designed to use in warm countries) 5. Lenovo (...
  13. chathu4742

    උඹලට කෙල්ලෝ ගැන ඇති වෙන හැඟීම

    උන්ගේ ප්‍රෝඩාව බන්...එහෙම නගිනවා නම් ලෙඩක් අනිවා....
  14. chathu4742

    උඹලට කෙල්ලෝ ගැන ඇති වෙන හැඟීම

    උඹට එහෙම වෙනවද? :rolleyes::rolleyes:
  15. chathu4742

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    අම්මපා...ආයෙත් මම මෙහෙම Thread එකක් දැම්මොත් මම Address එක දෙන්නම් මට ගහපන් හොයන් ඇවිල්ල..:angry::angry::angry:.සිරාවට කියන්නෙ :(:(:(
  16. chathu4742

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    ආයෙත් මෙහෙම ත්‍රෙඩ් නම් දාන්නෙ නෑ බන්...පට්ට වැරැද්දක් කරගත්තෙ....:(:(
  17. chathu4742

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    දාන්න ඕන බන්....නෑ නෑ මචන් මම යටින් මගේ බිරිඳ 9 ස්ටොරි එකේ ලින්ක් එකක් ඇටෑච් කරන්නම්....උඹලගෙත් හිත් රිද්දන්න බෑ නෙ:baffled::baffled:
  18. chathu4742

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    මම දන්නෑ උඹ දැක්කද කියලා...මම කිව්වෙ අම්මාට තියෙන ගෞරවය වගේ දෙයක් ගැන...උබ මේ මොන උයන්නක් කියනවද මන්දා....:confused::eek::eek::eek:

    No contents