Bermuda triangle එක තියෙන පැත්තෙ භූ ගර්භයේ චුම්භක ප්‍රභලත්වය ලෝකෙ අනිත් තැන් වලට වඩා වෙනස්ලු බන්. ඒකලු රේඩියෝ සම්බන්ධතා නවතින්නේ...පිටසක්වළ සීන් ඕකට ඈඳනවා..කොහොමහරි ඔය ප්‍රදේශයේ හුඟක් ගති ලක්ෂණ වලට සමාන පැති( ඒ කියන්නෙ වායුගෝල පීඩනය, චුම්භක ක්ෂේත්‍ර ප්‍රභලත්වය, විකිරණ ඝණත්වය වගේ සාධක ) හුඟක්...