තව ටිකක් ඉන්දියන් කතා එහෙම වැඩිපුර බලහන් මචන්:P....ඔය ටීවී එකේ යන ලොන්ත වැඩසටහන් තව බලලා එහෙම....හොදේ....තව අලුත් අයිඩියා ටිකක් අරන් තවත් කතාවක් ලියහන් ඊලඟ පාර අපිට ඔක්කොටම තොග පිටින් ආතල් ගන්න....:D:D:rolleyes::rofl:
එල කොල්ලො...මම උඹව බොක්කෙන්ම විස්වාස කොරනවා:rofl:.....මටත් ගිය ආත්මෙ මතක් උනා...