මම දෙපාරක්ම O/L ෆේල් - තිලක් ද සොයිසා
ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තිලක් ද සොයිසා
මෙරට කීර්තිමත් පවුලක තවත් පරපුරක් නියෝජනය කරන ඔහු ව්‍යාපාර ලෝකයේ ද නමක් තබා තිබෙයි. මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ වැඩි ම ජාත්‍යන්තර සබඳතා ඇති ජ්‍යෙෂ්ඨයා වන්නේ ද ඔහුය. දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ, ප්‍රභූහු හා රාජ්‍ය නායකයෝ...