මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?

    eeeeeeeeeeeeeeee.jpg

    මුන්ට නම් මොලේ මාන්දම.මේවනම් විලි ලැජ්ජ නැති වැඩ.
    මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?

    :no::no::no:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    abolish kewata machan kiyanne puurna janasathu kirimak, eta passe a l walin tawa lamai 200k ganna kiyana eka, ekata kuhakakamada ban kiyanne? nattam salli tiyana ekata witarak igana ganna dena ekada kuhakakama,
     
    • Like
    Reactions: Shaiman

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    abolish kewata machan kiyanne puurna janasathu kirimak, eta passe a l walin tawa lamai 200k ganna kiyana eka, ekata kuhakakamada ban kiyanne? nattam salli tiyana ekata witarak igana ganna dena ekada kuhakakama,

    mamath oya photo eke inna unge campus ekema thama ban..maath SAITM ekata patta wiruddai machan... eth me match eke karapu de nam pattama gon athal ekak
     
    AnuradhaRa

    Well-known member
  • යන්තං S පාස් ගත්තු අය නෙමේ. හොඳට වභාගෙ පාස් වෙච්ච A B ගත්ත අයටවත් රටේ තැනක් තියෙන්ඩ ඕන. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි කියල අපි කවුරුත් දන්නව.
    පෞද්ගලික විශ්ව වද්‍යාල වහල දාන්ඩ කතා කෙරුවට, ඒවයෙ ප්‍රමිතිය ඉහළ දාන්ඩ කාටවත් උවමනාවක් නෑ..
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    යන්තං S පාස් ගත්තු අය නෙමේ. හොඳට වභාගෙ පාස් වෙච්ච A B ගත්ත අයටවත් රටේ තැනක් තියෙන්ඩ ඕන. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි කියල අපි කවුරුත් දන්නව.
    පෞද්ගලික විශ්ව වද්‍යාල වහල දාන්ඩ කතා කෙරුවට, ඒවයෙ ප්‍රමිතිය ඉහළ දාන්ඩ කාටවත් උවමනාවක් නෑ..

    Well said machan....agree with you :yes::yes::yes::yes::yes::yes:
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    යන්තං S පාස් ගත්තු අය නෙමේ. හොඳට වභාගෙ පාස් වෙච්ච A B ගත්ත අයටවත් රටේ තැනක් තියෙන්ඩ ඕන. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි කියල අපි කවුරුත් දන්නව.
    පෞද්ගලික විශ්ව වද්‍යාල වහල දාන්ඩ කතා කෙරුවට, ඒවයෙ ප්‍රමිතිය ඉහළ දාන්ඩ කාටවත් උවමනාවක් නෑ..

    අනිවා මචං :yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මැච් බලන්න ආවෙත් මහපොල සල්ලි වලින් වෙන්ඩෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යන්තං S පාස් ගත්තු අය නෙමේ. හොඳට වභාගෙ පාස් වෙච්ච A B ගත්ත අයටවත් රටේ තැනක් තියෙන්ඩ ඕන. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි කියල අපි කවුරුත් දන්නව.
    පෞද්ගලික විශ්ව වද්‍යාල වහල දාන්ඩ කතා කෙරුවට, ඒවයෙ ප්‍රමිතිය ඉහළ දාන්ඩ කාටවත් උවමනාවක් නෑ..

    අසාධාරණයක් වෙලා තියෙනවා නං ඒකට කතා කරන්න අයිතියක් තියෙනවා.. ඒත් කතා කරන්න / විරෝධය පාන්න සුදුසු තැනක් වෙන්න ඕනේ.. A B සීයක් අරන් ගියත් වැඩක් නෑ.. ඒක තේරුම් ගන්න බැරි නම් :)
     
    AnuradhaRa

    Well-known member
  • අසාධාරණයක් වෙලා තියෙනවා නං ඒකට කතා කරන්න අයිතියක් තියෙනවා.. ඒත් කතා කරන්න / විරෝධය පාන්න සුදුසු තැනක් වෙන්න ඕනේ.. A B සීයක් අරන් ගියත් වැඩක් නෑ.. ඒක තේරුම් ගන්න බැරි නම් :)

    :baffled:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අසාධාරණයක් වෙලා තියෙනවා නං ඒකට කතා කරන්න අයිතියක් තියෙනවා.. ඒත් කතා කරන්න / විරෝධය පාන්න සුදුසු තැනක් වෙන්න ඕනේ.. A B සීයක් අරන් ගියත් වැඩක් නෑ.. ඒක තේරුම් ගන්න බැරි නම් :)

    Koheda ban? :oo::oo::oo::oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සයිටම් එකට අපිත් විරුද්දයි
    ඔහොම ගොන් ආතල් වලට කොහොමත් විරුද්දයි මෝඩ වැඩ :no::no:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    යන්තං S පාස් ගත්තු අය නෙමේ. හොඳට වභාගෙ පාස් වෙච්ච A B ගත්ත අයටවත් රටේ තැනක් තියෙන්ඩ ඕන. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි කියල අපි කවුරුත් දන්නව.
    පෞද්ගලික විශ්ව වද්‍යාල වහල දාන්ඩ කතා කෙරුවට, ඒවයෙ ප්‍රමිතිය ඉහළ දාන්ඩ කාටවත් උවමනාවක් නෑ..

    Anuradha oya ??
    wadagath deyak kiwwamada koheda
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    යන්තං S පාස් ගත්තු අය නෙමේ. හොඳට වභාගෙ පාස් වෙච්ච A B ගත්ත අයටවත් රටේ තැනක් තියෙන්ඩ ඕන. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි කියල අපි කවුරුත් දන්නව.
    පෞද්ගලික විශ්ව වද්‍යාල වහල දාන්ඩ කතා කෙරුවට, ඒවයෙ ප්‍රමිතිය ඉහළ දාන්ඩ කාටවත් උවමනාවක් නෑ..

    :yes::yes::yes: