1. DX-

    hotfile,rapidshare premium account එකක් හොයල දෙන්න කෝ...

    කොහොමද යලු මේකෙන් generate කරන්නෙ....?
  2. DX-

    hotfile,rapidshare premium account එකක් හොයල දෙන්න කෝ...

    hotfile,rapidshare premium account එකක් හොයල දෙන්න කෝ... උදව්වක් කරන්ඩො.... තොගයක් download කරන්න තියෙනවා......... :oo::oo::oo::oo:
  3. DX-

    ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

    fatta tnx! :D:D:D:D
  4. DX-

    ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

    it has removed the not genuine massage......! is that all? hw about updates? :eek::eek:
  5. DX-

    ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

    ayeth ahala dennako balanda.... :D:D:D
  6. DX-

    ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

    This copy of windows is not genuine.......! win 7 ultimate 64 :(:(:(
  7. DX-

    Data Recovery Software ඕන අය මෙහෙඑන්න

    thawa poddak kalin dammanam thama hari... 200GB recover karaganna vidihak nathuwa hitiye... balamu try ekak dila... dan nam too late wage :(:(:(:(:(
  8. DX-

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    tnx yalu.... eth wadak une na.....replace una ewwa ganna bari lu! :eek::eek::eek: You must spread some Reputation around before giving it to migaramk again.
  9. DX-

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  10. DX-

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    බඩුම තමා.... උදව් කොරන්ඩෝ.. hard එකෙ 200 GB partition එකක් වැරදිලා format උනා ......තව folder එකක් rename කරන්නෙ නැතුව replace උනා..... තව එකක් formatted and unallocated ! recover software එකක් හොයල දෙන්ඩෝ.......... මාව ගොඩ දාන්ඩෝ....... :(:(:(:(:(:(:(
  11. DX-

    Digu Dasa Music Video Mistake......

    වෙන වැඩ නැද්ද බන්
  12. DX-

    මගේ ඡායාරුප කලාව -II

    නියමයි යලු... දිගටම කරගෙන යන්න! මොකද්ද cam එක lens එක? sharpness නම් මරු!
  13. DX-

    කොල්ලන් ගැන කරුණු 50ක්

    ඇත්ත මචෝ........ 100% :yes::yes::yes:
  14. DX-

    PONPONSEKA

    අද සුමනිමල් ගෙ දම්වැල ලිහලද කොහෙද! උපන්දිනේ නෙ ඉතින්...
  15. DX-

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    Thanks brother :D
  16. DX-

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    video editing software ekak hoyala diyanko mata maxxxa video editing software ekak hoyala diyanko..... full virsion ekak one! HD edit karannath puluwan wenna one :):):)
  17. DX-

    Software remove help

    මම තාම try කලේ නැ මචන්! office එකේ ඉදන් හොරට ත්‍රෙඩ් එක දැම්මේ :lol::lol::lol: දැනුයි ඔන්න බාගත කරන්න යන්නෙ :):)
  18. DX-

    Software remove help

    thanku wewa machan! :D:D:D:D:D
  19. DX-

    Software remove help

    Install karapu software 1k remove karana program ekak hoyala denna puluwandooooo! meakayi sean eka... add or remove programes walin uninstall wenne na but programme eka reinstall karahama kalin install karapu eka ayin karanna kiyanawooooo ! :confused::confused:
  20. DX-

    Apollo 18 Movie 1ka gana mokada hithanne ?

    මම බැලුවා ( හොර කොපියක් ). film එක මරු... camera views 4ක් හරි 5ක් හරි විතරයි මුලු ෆිල්ම් එකටම තියෙන්නේ...බලපු අමුතුම විදිහේ ෆිල්ම් එකක්.... එක්කො astronauts ලට පේන විදිහට , නැත්තන් ship එකේ තියෙන cam වලින් පේන විදිහට තමා මුලු ෆිල්ම් එකම් පේන්නෙ.... කියන්න තේරෙන්නෙ නැ බොලව්.. බලපියව් මරු!

    No contents